මෙතන මන් මේ රතු පාටින් මාක් කරල තියෙන තැන තාප්පෙ ගහන්නෙ Land 03 එකෙ එකා. මුන් පට්ට ලෝභයි. මේ හරියෙම තාප්ප නෑ ඔය කොන්ක්‍රීට් පාරට මායිම්වෙලා ඔක්කොම නොමල් වැටවල් තියෙන්නෙ. අපිට හිතාගන්න බෑ ඇයි මූ උගේ ඉඩමෙන් පාරෙන් එහා පැත්තෙ තාප්පෙ ගහන්නෙ කියලා. මෙකෙන් වෙන මොකක් හරි වාසියක් තියෙනවද? මූට එහෙම නීතිමය ගැටලු නෑ. Land 04 එකෙ උන් එක්ක මූ තරහයි ඒත් දැන් එහේ කවුරුවත් නෑ එක නිසා එහෙන් කිසි කරදරයකුත් නෑ. ගමේම උන්ට ප්‍රශ්නයක් ඇයි මූ එතනින් තාප්පෙ ගහන්නෙ කියල. කීප දෙනෙක් මගෙනුත් ඇහුවා. මන් ඒත් කිව්වා කවුරුවත් නැති නිසා එහෙ හොල්මන් පෙනවද දන්නෙ නෑ කියලා.![]()
![]()
එහෙම පෙනුනත් හිතාගන්න බැරි ඇයි මුගේ මයිමේ ගහන්නෙ නැතිව පාරෙන් එහා පැත්තෙ මායිමේ ගහන්නෙ කියලා.
අපිට නොතෙරෙන උබල තෙරෙන මොකක් හරි දෙයක් තියෙනම් කියපල්ලකො හැබැයි මූ කිසි වාසියක් නැතුව රුපියලක් වියදම් කරන්නෙත් නෑ.
නිල් පාටින් තියෙන්නෙ නගසභාවෙන් ගහපු කානුව
View attachment 179746
හරි එහෙනම් මූ ඔතනින් මුගේ අතින් වියදම් කරලා තාප්පෙ ගැහුවා ම Land Plot 4 එකාට කවදාවත් ඔය පැත්තෙන් ගේට්ටුව දාගන්න බැහැඒ ඉඩමට පාර තියෙන්නෙ අනික් පැත්තෙන්. ඒක පොඩි අඩි පාරක්. මේ පැත්තෙන් පාර දෙන්නෙ නෑ ඔය තාප්පෙ ගහන එකා. ඔය තාප්පෙ ගහන්න පුලුවන්ද බැරිද කියලනම් නීතිමය තත්වයක් මන් දන්නෙ නෑ. අපිට කාටවත් කම්ප්ලේන් කරන්න බෑ බන්. ඒ ඉඩමෙ උනුත් මොකුත් කරන්නෙ නෑ. අපිටත් අවුලක් නෑ. මට හිතාගන්න බැරි ඇයි මූ උගේ මායිමෙ නොගහා ඒ මායිමේ ගහන්නෙ කියල විතරයි.![]()
![]()
නෑ එහෙම කිසි කේස් එකක් නෑ.
------ Post added on Jul 27, 2022 at 12:58 PM
Illegal. How can he do that.ඔව් තාප්පයක් කානුවට එලියෙන් කොන්ක්‍රීට් පාරෙ ගහන්නෙ.
Plan eke sadahanak nane... close karala aththe line akak edala..පැහැදිලියිනේ බං. මූ 4 වෙනි ඉඩමේ එකා එක්ක තරහයි. ඒ වගේම 4 වෙනි ඉඩමේ එකාට ඔය පාර පාවිච්චි කරන්න නීතියෙන් ඉඩක් නෑ. ඔය පාර පුද්ගලික පාරක්නම් ඇත්තටම ඕක පාවිච්චි කරන්න නීතියෙන් ඉඩ තියෙන්නේ 3, 6, 7 ඉඩම් වල අයට විතරයි. ඔය තුන් ගොල්ලට ඕනනම් පාර දෙපැත්තෙනම් ප්‍රධාන පාරට එනකන් තාප්ප දෙකක් දාන් ප්‍රධාන පාරට ගේට්ටුවක් දාලා ඒ පාර උන් තුන්ගොල්ලන්ට විතරයි කියලා බෝඩ් එකක් ගහගන්නත් පුලුවන්. හැබැයි ඒකට මාස්ටර් ප්ලෑන් එක පාස්කරද්දි අදාල මාර්ගය එහි පදිංචි කරැවන්ට විතරයි කියලා සටහනක් තියෙන්නත් ඕන.
මෙහෙම පුද්ගලික පාරක් අපේ ඉඩම අයිනෙන් යනව ඉස්සර එකටම තිබ්බ ඉඩම පස්සෙ එක සහෝදරයෙක්ට තිබ්බ ඉඩම කොටස් කරල වික්කා ඒකෙ පාර යන්නෙ අපේ ඉඩම අයිනෙන්පැහැදිලියිනේ බං. මූ 4 වෙනි ඉඩමේ එකා එක්ක තරහයි. ඒ වගේම 4 වෙනි ඉඩමේ එකාට ඔය පාර පාවිච්චි කරන්න නීතියෙන් ඉඩක් නෑ. ඔය පාර පුද්ගලික පාරක්නම් ඇත්තටම ඕක පාවිච්චි කරන්න නීතියෙන් ඉඩ තියෙන්නේ 3, 6, 7 ඉඩම් වල අයට විතරයි. ඔය තුන් ගොල්ලට ඕනනම් පාර දෙපැත්තෙනම් ප්‍රධාන පාරට එනකන් තාප්ප දෙකක් දාන් ප්‍රධාන පාරට ගේට්ටුවක් දාලා ඒ පාර උන් තුන්ගොල්ලන්ට විතරයි කියලා බෝඩ් එකක් ගහගන්නත් පුලුවන්. හැබැයි ඒකට මාස්ටර් ප්ලෑන් එක පාස්කරද්දි අදාල මාර්ගය එහි පදිංචි කරැවන්ට විතරයි කියලා සටහනක් තියෙන්නත් ඕන.
බලපන් ඔප්පුවේ මොනවද තියෙන පාරවල් සටහන් කියලා. ප්ලෑන් එකේ ඔය පාරත් ඉඩම් කට්ටියක් විදිහට ලොට් නම්බර් එකක් දාලා කඩලා ඇත්තේ. ඒ ලොට් නම්බර් එකේ අයිතිය දාලා ඇති.Plan eke sadahanak nane... close karala aththe line akak edala..
ප්‍රදේශීය සභාවෙන් පාරට ලයිට් දැම්ම පලියටම ඒක පොදු පාරක් වෙන්නේ නෑ. පුද්ගලික පාරක්නම් ඒක බෙදද්දිම ප්ලෑන් එකෙයි ඔප්පුවෙයි ඒ වෙන්කරන පාරත් බිම් කොටසක් විදිහට ලොට් නම්බර් එකක්දාලා තමයි වෙන් කරන්නේ. ඒකේ අයිතිය ඔප්පුවේ හෝ ප්ලෑන් එකේ ඇති.මෙහෙම පුද්ගලික පාරක් අපේ ඉඩම අයිනෙන් යනව ඉස්සර එකටම තිබ්බ ඉඩම පස්සෙ එක සහෝදරයෙක්ට තිබ්බ ඉඩම කොටස් කරල වික්කා ඒකෙ පාර යන්නෙ අපේ ඉඩම අයිනෙන්
ගෙවල් 5 කට වඩා තියෙනවා ඒ ඉඩමෙ
ළඟදි මේ පාර ට ප්‍රාදේශීය සභාවෙන් ලයිට් දාල තිබ්බා
ගෙවල් 5 කට වඩා තියෙන පාරක් ප්‍රාදේශිය සභා පාරක් වෙන නීතියක තියෙනවද?
දැන් අපිට ඒ ඉඩමෙන් පාර භාවිතා කරන්න පුලුවන් වෙනවද?
කවුද බං ඔහොම කියන්නේ. මම ඉන්නෙත් වෙන්දේසි ඉඩමක. ඉඩම් කට්ටි 24ක් තියෙනවා. දැනට පදිංචි 14යි. මහපාරේ ඉදලා ගමේ ඉඩම් දෙකක් මැද තියෙන පාරෙන් තමයි ඉඩමට එන්න තියෙන්නේ. මගේ ඔප්පුවේ පැහැදිලිවම සදහන් වෙලා තියෙනවා පාරට ලොට් නම්බර් එකකුත් දාලා ඒක මාස්ටර්ප්ලෑන් එකට අයිති නේවාසිකයන්ට විතරයි කියලා. අපි පාරත් තාර දාගත්තා ප්‍රාදේශීය සබාවට කියලා. පාරට ලයිටුත් උන්ම දාලා දුන්නා. ඉස්සරහා ඉඩමේ ගමේ එකා අපේ වෙන්දේසි පාරෙනුත් පාරක් ගන්න තාප්පයක් බැන්දා ඒ පාරට කට තියලා. අපි ප්‍රාදේශීය සබාවට කිවුවා. උන් ආවා. ඒ පාර උන්ට අයිති නැහැ කිවුවා. වහාම ගේට්ටු කට වහන්න කිවුවා. ගමේ එකාට හැම තැනම හිතවත්කම් තිබ්බ පොරක්. ඒත් ඔප්පුවල / ප්ලෑන් වල සදහන් වෙලා තියෙන දේට පිටින් සභාවටවත් වැඩ කරන්න බැහැ.ගෙවල් 5කට වැඩි පාරක් තියෙනව ඒක නිකන්ම පොදු වෙනව. අපේ මහගෙදරට පාරට ඔප්පුත් තිබ්බ පාර එහෙම උනා. පස්සෙ ආන්ඩුවෙන් කොන්ක්‍රීට් කරලත් දැන්ම