තාප්ප වල පින්තාරු කිරිම ...
මේක පට්ටම වැඩක් යාලුවනේ....

සුපිරිම වැඩක්...
අපිත් අත හිත දෙන්න ඕන...

එක එක කබරය්න්ගෙ කටව්ට්/දැන්විම්/පෝස්ටර් රිමෝව් කරල මේ වගෙ දෙයක් කරන එක ඉතාම වටිනව යාලුවනේ...
ඔයාලත් සහයෝගය දෙන්න මේ දේවල් කරන තරුන කොල්ලොන්ට කෙල්ලොන්ට...

ෆිල්ටර් එකක් දාල ගත්තම පට්ට ගති
මේ එඩිට් කරපු නැති ටිකක්...
ගොඩක් සතුටුය් මේ වැඩේ දැක්ක ම නම්...