තාප්ප වල පින්තාරු කිරිම ...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,978
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාප්ප වල පින්තාරු කිරිම ...

    මේක පට්ටම වැඩක් යාලුවනේ....:love::love:

    සුපිරිම වැඩක්...

    අපිත් අත හිත දෙන්න ඕන... :love::love::love:

    එක එක කබරය්න්ගෙ කටව්ට්/දැන්විම්/පෝස්ටර් රිමෝව් කරල මේ වගෙ දෙයක් කරන එක ඉතාම වටිනව යාලුවනේ...

    ඔයාලත් සහයෝගය දෙන්න මේ දේවල් කරන තරුන කොල්ලොන්ට කෙල්ලොන්ට... :love::love::love:

    ෆිල්ටර් එකක් දාල ගත්තම පට්ට ගති
    මේ එඩිට් කරපු නැති ටිකක්...

    ගොඩක් සතුටුය් මේ වැඩේ දැක්ක ම නම්...

    JiuqgjU.jpg

    jYM1cUT.jpg

    UF9jZgG.jpg

    uCc0Ims.jpg

    uzWOLnk.jpg

    WGkgmrr.jpg

    qtgU7Nt.jpg

    xx7iBWA.jpg

    BtZAH5X.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,978
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළම වැඩක් සහෝ මේක.කොල්ලො බැහැල වැඩ.....

    වැඩ කරන කොල්ලොන්ට සපෝට් එකක් විදියට වතුර බෝතලයක්
    කැම එකක්/ස්නැක් එකක් වත් දෙන්න තිබ්බනම් පට්ට වටිනව යාලුවේ...

    කෙල්ලොත් බැහැලම වැඩ :love::love:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වැඩ කරන කොල්ලොන්ට සපෝට් එකක් විදියට වතුර බෝතලයක්
    කැම එකක්/ස්නැක් එකක් වත් දෙන්න තිබ්බනම් පට්ට වටිනව යාලුවේ...

    කෙල්ලොත් බැහැලම වැඩ :love::love:

    :yes::yes::yes::cool:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇත්තටම ගොඩක් හොඳ වැඩක්, අද මම දැක්ක මිනිස්සු ගොඩක් එකතුවෙලා පෝස්ටර් ගහපුවා ඔක්කොම ගලවලා හෝදනවා, මිනිස්සු වෙනස්වෙලා.ලංකාවේ ගොඩක් තැන් වල මේ වැඩේ යනවා වගේ...ගොඩක් හොඳයි. හැබැයි මේ දේ බලාගෙන ඉන්න බැරි සෙට් එකකුත් ඉන්නවා ඒකයි අවල, අපේ රට පිළිවෙලට ලස්සනට තියාගන්න එක අපි හැමෝගෙම වගකීම...
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පට්ට වැඩක්
    හැබැයි ලංකාවේ ඉන්න අනිත් මිනිස්සුන්ගේත්(උපකාරක පන්ති ගුරුවරු,දේශපාලනඥයෝ) ආකල්ප වෙනස් වෙන්න ඕනේ බන් ..
    නැත්තම් ඕවා පරිස්සම් කරගන්න හම්බවෙන්නේ නෑ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    ළඟ හිටිය නම් කැරි පොන්නයොන්ට මෙගා බීම බෝතල් ටිකක් ගෙනත් දෙනවා බොන්න. මාත් හරි ආසයි ඔය වගේ වැඩකට සම්භන්ධ වෙන්න. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth

    පේන්ට් කම්පනි ස්පොන්සර් කරනවා සමහර ඒවාට

    :yes: ඔව් මචන් නුවර පාරෙ තැනක් ගහල තියෙනවා. ඒක Sponsor කරේ Multilac ලා. "සතුටින් උපන් පැහැයක අසිරිය" කියල ගහල තියෙනවා. :cool:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ළඟ හිටිය නම් කැරි පොන්නයොන්ට මෙගා බීම බෝතල් ටිකක් ගෙනත් දෙනවා බොන්න. මාත් හරි ආසයි ඔය වගේ වැඩකට සම්භන්ධ වෙන්න. :yes:

    අර කලිනුත් කව්දෝ කීවා නේද උබ මාර පොරක් කියලා. ඒක නම් ඇත්ත තමයි බන්
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඉතා හොඳ වැඩක්... අර ලස්සන අක්කියෙක් රාවණාව ඇඳලා තිබ්බා.. ඒ කොහෙද බන්.. අක්කියත් ලස්සනයි...

    තව මාතලේ තේ වත්තක් ගාව සෝල්ජර් කෙනෙක් ඇඳලා තිබ්බා.. ඒක තමයි මම දැක්ක ලස්සනම සහ ගාම්භීරම එක..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඉතා හොඳ වැඩක්... අර ලස්සන අක්කියෙක් රාවණාව ඇඳලා තිබ්බා.. ඒ කොහෙද බන්.. අක්කියත් ලස්සනයි...

    තව මාතලේ තේ වත්තක් ගාව සෝල්ජර් කෙනෙක් ඇඳලා තිබ්බා.. ඒක තමයි මම දැක්ක ලස්සනම සහ ගාම්භීරම එක..
    බදුල්ල පැත්තෙ එකෙක් දාල තිබ්බ දැක්ක ඒ අක්ක ඉන්න photo වගයක් උන්ගෙ පැත්තෙ කියල
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,032
    113
    Colombo
    ඇත්තටම ගොඩක් හොඳ වැඩක්, අද මම දැක්ක මිනිස්සු ගොඩක් එකතුවෙලා පෝස්ටර් ගහපුවා ඔක්කොම ගලවලා හෝදනවා, මිනිස්සු වෙනස්වෙලා.ලංකාවේ ගොඩක් තැන් වල මේ වැඩේ යනවා වගේ...ගොඩක් හොඳයි. හැබැයි මේ දේ බලාගෙන ඉන්න බැරි සෙට් එකකුත් ඉන්නවා ඒකයි අවල, අපේ රට පිළිවෙලට ලස්සනට තියාගන්න එක අපි හැමෝගෙම වගකීම...

    :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මේක නැගලා ගියොත් මේවා බලන්න ම සුද්දෝ ලංකාවට එයි.
    මාරම ලස්සනයි​