තාමත් මධුරද

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔයාල හැමෝම වගේ සිංහල -English ඩික්ෂනරියක් පාවිච්චි කරනව ඇතිනෙ .නෑ ඉතින් මම කිව්වෙ මේ English නොදන්නව කියල එහෙම නෙමෙයි ,මේ සමහරක් English වචනවල තේරුම බලාගන්න එහෙම ඈ !.මට 100% ශුවර් ඔයාලගෙන් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ "මධුර ඩික්ශනරි "ය වෙන්න ඇති .හැබැයි මම අද දෙන්නෙ ම්ධුරෙ එහෙම නෙමෙයි වෙන අලුත් එකක් !

    අපි හැමෝම වගේ එකදාස් නමසිය බරගනන් වල ඉඳලා තියාගෙන් පට්ට ගැහුවෙ මදුරෙනෙ බොලව් ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුන බවනම් ඇත්ත .මධුරෙ තිබ්බ අඩුපාඩු මගහැරල අලුතින් ගැජට් කෑලි බෑලි එකතු කරල හදල තියන අලුත්ම ඩික්ශනරිය තමා "නාමල් ඩික්ශනරිය "හැබැයි මේක හදල තියෙන්නෙ මදුරල නම් නෙමෙයි නාමල් ජයතුන්ග කියන කෙනා .සමහරක් අය මේ ගැන දන්නවත් ඇති .දන්නෙ නැති අයට යි මේ .




    fb+cover+21+copy.gif




    මේකෙ විශේෂතා ටිකක් තමයි මේ,

    මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව .

    මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න .

    ඒවගේම සරල පහසු භාවිතය

    OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න .

    English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න

    English-සිංහල dictionary

    English -English dictionary

    English,සිංහල .සිංglish කීබෝඩ් එක

    මෙහි speech නැමැති පහසුකම මගින් english වචන prounce කරල පෙන්නනව .

    අපි හිතමු අපි මේ dictionary එකේ පරිගනකය කියල search කරනව කියල එතකොට "පරිග" කියල ගහපු ගමන්ම වචනෙ ඉතිරි කෑලි ටික එනව


    මෙන්න එහෙනම් බාගන්න



    http://softwarelanthaya.blogspot.com/

    එක නෙමේ 1000 යි ඈ :confused::yes::D

    1381227_486010768164017_251306873_n.jpg