තාම ඉන්නව කොල්ලො..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුවට උන්ට රිප්ලයි නොගහ ඉදහන් බන්... උන් උබව ඉග්නොර් කරලා තියෙන්නේ... :lol: :lol:

    හරි හරි දැන් ගිහින් බුදිය ගනින්.. වෙලාව 12... ගමේ කතාවක් තියෙනවා රැ වෙනකන් හරකෙක් ගෙන් උනත් වැඩ ගන්න එපා කියලා... :rofl::rofl: ත්‍රෙඩ් එක බම්ප් කරන්න උබව කොට් කරලා තියා ගත්තේ...:lol::lol::lol:
    පිස්සුද උන් ඔක්කොල බලල මාරුවෙනව, ඔක්කොම බලනව මම නොදන්න මේකෙ උන්, ඔකුන්ගෙ තියෙන්නෙ බොරුව විතරයි.🤭🤭
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Irajට Vehicle permit ලැබිලා තියෙනවා නාමල්ගෙන් !
    උගේ අක්කා නාමල්ගේ secretary කෙනෙක් වෙලා තාරුණ්‍යයට හෙටක් එකේ හිටිය ගිය ආණ්ඩුවේ ! Modelsලා supply කරනවා
    https://lk.linkedin.com/in/rishini-weeraratne-b52a93178

    සෙන්ට් කිට්ස් ගියා මුන් ඔක්කොම Commonwealth Games ලංකාවට ගන්න ! Modelsලා එක්ක !
    Commonwealth Games එකේ උන්ට Modelsලා supply කරලා හරි Commonwealth Games ලංකාවට ගන්න !
    උන්ට ඒ තරගෙනුත් සල්ලි හොරකම් කරනවා වගේම ...
    හොද නාමයක් ගන්න ලංකාවේ මිනිස්සු අතරේ ( රාජපක්ෂ Family + වීරරත්න Family )

    නාමල් හරහා... උබලගේ රටේ සල්ලි එක්ක ගනු දෙනු කරලා තමයි මූ
    පිටරට සින්දු කියන උන් එක්ක සම්බන්ධ ගොඩ නගා ගන්නේ

    Rishini-Carlton-super7-launch-SeanKingstonE.jpg

    මුන් සජිත් ආවත් Business ආවත් කරනවා ..මේ තියෙන්නේ ගියපාර
    Rishini-Chandrani_Bandara.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මෙච්චර මිනිස්සු කෑගහද්දී දාල යන්නේ නැත්තේ කියල. බලනකොට බන් මූ තනික ඒකාධිපති පොන්න නරියෙක්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හිතපන් අර සක්කිලියට නිකන්වත් හිතෙනවද කියල උගේ අස්වීම බලාගෙන මිනිස්සු කොච්චරක් නම් කට්ටක් කනවද කියල. මිනිස්සු 300ක් මරපු එකෙක්ගෙන් ඔයිට වඩා දේකුත් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි.
    ඕකා යන්නේ නැ එලවන්නම ඕනේ. දැන් අපේ උනුත් ඔගනයිස් වෙන්න ඕනේ. එක පාරම සෙට් එක කඩාගෙන යන්නේ නැතුව එක සෙට් එකක් ඉවර උනාම අනික් සෙට් එක යන්න. අද අපි ගෙදර අවාම වෙන සෙට් එකක් ගියා හෝමාගමින් . අනින්ද්ද ආයි අපි යනවා. කැව්ම් එහෙම හදන යන්න ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මෙච්චර මිනිස්සු කෑගහද්දී දාල යන්නේ නැත්තේ කියල. බලනකොට බන් මූ තනික ඒකාධිපති පොන්න නරියෙක්නේ
    අවුරුදු 5 කට අවිල්ල දෙකන් යන්ඩ කිවට 500ක් එකතුවෙන්නෙත් නැතුව, නොයන එක ඒකාධිපතිවිමක් කියන්නෙ පිස්සො.. ඕක නෙමේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මෙච්චර මිනිස්සු කෑගහද්දී දාල යන්නේ නැත්තේ කියල. බලනකොට බන් මූ තනික ඒකාධිපති පොන්න නරියෙක්නේ
    එහෙම තමයි ඉතිං. දැන් ඕගොල්ලොන්ගේ එක්කෙනා සීය මැරිච්ච වෙලේ ආච්චිට දුක කියලා පස්සේ කෝව්ඩ් අස්සේ පාටි දාල දැන් ඔය ලැජ්ජ නැතිව ඉන්නේ🤣🤣🤡
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    ඕකා යන්නේ නැ එලවන්නම ඕනේ. දැන් අපේ උනුත් ඔගනයිස් වෙන්න ඕනේ. එක පාරම සෙට් එක කඩාගෙන යන්නේ නැතුව එක සෙට් එකක් ඉවර උනාම අනික් සෙට් එක යන්න. අද අපි ගෙදර අවාම වෙන සෙට් එකක් ගියා හෝමාගමින් . අනින්ද්ද ආයි අපි යනවා. කැව්ම් එහෙම හදන යන්න ඕනේ.
    ඔව් ශිෆ්ට් එකක් හදන්න ඕන.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මෙච්චර මිනිස්සු කෑගහද්දී දාල යන්නේ නැත්තේ කියල. බලනකොට බන් මූ තනික ඒකාධිපති පොන්න නරියෙක්නේ
    අපේම 69 ලක්ෂයක් නේ බන් චන්දෙ දීලා 2/3 ත් දුන්නේ. මේක අන්තර්ජාතික ප්‍රජාවටත් හෙන ප්‍රෙහෙලිකාවක් බන්. මුන් තවම හිතන් ඉන්නේ චාන්ස් තියනවා කියල. මහා බැංකුවේ ලොක්කා මාරු කරලා කලේ ඒ වැඩේ. රට ලක්සම්බර්ග් වගේ උනත් මුන් විගණනය කරලා හොර මැර ලිහනකන් මේක නවත්තන්නේ නැ කියන පණිවිඩය දෙන්න ඕනේ අපි උන්ට
     
    • Like
    Reactions: dayt0na

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එහෙම තමයි ඉතිං. දැන් ඕගොල්ලොන්ගේ එක්කෙනා සීය මැරිච්ච වෙලේ ආච්චිට දුක කියලා පස්සේ කෝව්ඩ් අස්සේ පාටි දාල දැන් ඔය ලැජ්ජ නැතිව ඉන්නේ🤣🤣🤡
    Covid අස්සේ party දාපු එකයි රටක් වටෙන්නම හොරකන් කරන එකයි දෙකක් බන්.

    මට හොයන්න බැරි උනා Erozan වේසි avatar එක මාරු කරලා නේද? වෙසිව මට හොයා ගන්න බැරි උනා 😂 😂
    ------ Post added on Apr 11, 2022 at 12:35 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Covid අස්සේ party දාපු එකයි රටක් වටෙන්නම හොරකන් කරන එකයි දෙකක් බන්.

    මට හොයන්න බැරි උනා Erozan වේසි avatar එක මාරු කරලා නේද? වෙසිව මට හොයා ගන්න බැරි උනා 😂 😂
    ------ Post added on Apr 11, 2022 at 12:35 AM
    නෑ ඉතිං මම කිව්වේ අල්ලං හිටපු එක🤣

    ඇරෝපාංව රැල්ලට ඉග්නෝ කරා🤣
    තනියම දොඩව දොඩව ඇති
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෑ ඉතිං මම කිව්වේ අල්ලං හිටපු එක🤣

    ඇරෝපාංව රැල්ලට ඉග්නෝ කරා🤣
    තනියම දොඩව දොඩව ඇති
    මෙහෙ හැබැයි ඇත්තටම ඔහොම දෙයක් උනා නම් කලින්ම දාල ගිහිල්ල. මතකනේ Cameron කාරය referendum එක පරදිච්ච් ගමන් දාල ගියා. අපේ උන් නම් දුම්මල ගහලවත් යන්නේ නොදකින් වේස හැත්ත.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපි නම් අරගලේට පක්ශයි, කොල්ලුපිටියෙ සෙට් එකේ පඩ ට්ක රටම බලාගන්න එක හොදයි,
    1.උන්ගෙ සල්ලි අනිත් උන්ට නැ කියල තේරෙයි
    2.ඉoග්‍රිසි කතාකරන සමාජය ඉස්සරහ ගොඩේ උන් පීචන් වෙයි,
    3. ශැගිලා එකට ගිහින් රෙන්ඩ බැරි උන්ට ප්‍රසිද්දියෙ රෙන්ඩ වෙයි,
    4.කොටින්ම දේශපාලන අරගලය පනති අරගලයට පෙරලෙයි ,

    ඉංග්‍රීසි නම් මොනවද බං එංගලන්තේ හිඟන්නොත් කතා කරන්නේ.😁😁 උබට ඉංග්‍රීසි ඔච්චරටම ලොකුද???? අනිත් එක රටේ ජනාධිපති ප්‍රසිද්දියේ රී ගන්න එකේ රටවැසියෝ ප්‍රසිද්දියේ රෙන්න මොකට ලැජ්ජා වෙන්නද?? 😁