පිස්සුද උන් ඔක්කොල බලල මාරුවෙනව, ඔක්කොම බලනව මම නොදන්න මේකෙ උන්, ඔකුන්ගෙ තියෙන්නෙ බොරුව විතරයි.බොරුවට උන්ට රිප්ලයි නොගහ ඉදහන් බන්... උන් උබව ඉග්නොර් කරලා තියෙන්නේ...![]()
හරි හරි දැන් ගිහින් බුදිය ගනින්.. වෙලාව 12... ගමේ කතාවක් තියෙනවා රැ වෙනකන් හරකෙක් ගෙන් උනත් වැඩ ගන්න එපා කියලා...ත්රෙඩ් එක බම්ප් කරන්න උබව කොට් කරලා තියා ගත්තේ...
![]()
