තාම ඉන්නව කොල්ලො..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් අරගලේට පක්ශයි, කොල්ලුපිටියෙ සෙට් එකේ පඩ ට්ක රටම බලාගන්න එක හොදයි,
    1.උන්ගෙ සල්ලි අනිත් උන්ට නැ කියල තේරෙයි
    2.ඉoග්‍රිසි කතාකරන සමාජය ඉස්සරහ ගොඩේ උන් පීචන් වෙයි,
    3. ශැගිලා එකට ගිහින් රෙන්ඩ බැරි උන්ට ප්‍රසිද්දියෙ රෙන්ඩ වෙයි,
    4.කොටින්ම දේශපාලන අරගලය පනති අරගලයට පෙරලෙයි ,

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113

    ඉරාජ් පොන්නයා හිතුවේ වැස්සක් වැස්ස ගමන් කොල්ලො ටික යයි කියලා​

    රෑ වුනාම යයි කියල. ගූ වේසි තාම පටන්ගත්ත විතරයි​

    okata keeyak account walata rajapk hora kapuwagen pump karanna adda?
    owatha hoyanna ona gedara nemei, athulata yauwama...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    ඉරාජ් පොන්නයා හිතුවේ වැස්සක් වැස්ස ගමන් කොල්ලො ටික යයි කියලා​

    රෑ වුනාම යයි කියල. ගූ වේසි තාම පටන්ගත්ත විතරයි​

    ටෙන්ට් ගෙනත් ටොයිලට් ගැහුවා කියන්නේ ඉතින් සින්හළු ඔතනම තමයි ... මේ සතියෙම ඉන්නවා සුවර් එකට... ගමට යන්නවත් බස් නෑ, පෙට්රෝල් නෑ... ඔතන ඉන්න එක ඊට හොදයි බන්...

    හෙට උදේට බලපන්කො ඔතන අලුත් ම දෙයක් වෙනවා 5000/- බය්යෝ නොහිතන... ඒක අලුත් අත්දැකීමක් වෙයි ගොඩක් අයට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටෙන්ට් ගෙනත් ටොයිලට් ගැහුවා කියන්නේ ඉතින් සින්හළු ඔතනම තමයි ... මේ සතියෙම ඉන්නවා සුවර් එකට... ගමට යන්නවත් බස් නෑ, පෙට්රෝල් නෑ... ඔතන ඉන්න එක ඊට හොදයි බන්...

    හෙට උදේට බලපන්කො ඔතන අලුත් ම දෙයක් වෙනවා 5000/- බය්යෝ නොහිතන... ඒක අලුත් අත්දැකීමක් වෙයි ගොඩක් අයට...
    ටෙන්ට් ගෙදර යන්ඩ බැරි උන්ට නෙමේ ගොබ්බයො කොල්ලුපිටියෙ පොශ් සෙට් එකට, ගොන් රැල හීන මවනව , ගෙදර නොයනවනම් දුප්පතාට අගුපිල තමයි..🤭🤭
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ටෙන්ට් ගෙදර යන්ඩ බැරි උන්ට නෙමේ ගොබ්බයො කොල්ලුපිටියෙ පොශ් සෙට් එකට, ගොන් රැල හීන මවනව , ගෙදර නොයනවනම් දුප්පතාට අගුපිල තමයි..🤭🤭
    බුම්ප්.. ආයි මොකක් හරි කොටහන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුම්ප්.. ආයි මොකක් හරි කොටහන්....
    හෙට අනිද්දට පාර ඇරපු ගමන් මම කියපු ලක්ශ 400-500 කාr ශෝ බලාගන්ඩත් පුලුවන්, කොල්ලුපිටියෙ සල්ලි දැකල නැ ගොඩේ බයියො බලාගනිල්ල මෙදා..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ටෙන්ට් ගෙනත් ටොයිලට් ගැහුවා කියන්නේ ඉතින් සින්හළු ඔතනම තමයි ... මේ සතියෙම ඉන්නවා සුවර් එකට... ගමට යන්නවත් බස් නෑ, පෙට්රෝල් නෑ... ඔතන ඉන්න එක ඊට හොදයි බන්...

    හෙට උදේට බලපන්කො ඔතන අලුත් ම දෙයක් වෙනවා 5000/- බය්යෝ නොහිතන... ඒක අලුත් අත්දැකීමක් වෙයි ගොඩක් අයට...
    අවුරුද්ද සමරන්න ඉන්නෙ මෙතනම කට්ටිය
     
    • Like
    Reactions: allrights

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුද්ද සමරන්න ඉන්නෙ මෙතනම කට්ටිය
    කොල්ලුපියෝ උන් කතෝලික බන් උන්ට මොන අවුරුදුද, මේ ගොඩේ පොන්සිල හිතන්නෙ තමන්ගෙ තරමට පව් බන් උබල ඇත්තටම පව්..
     
    • Dislike
    Reactions: tinto brass

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිත් ගිහිල්ල දැන් ගෙදර ආවෙ. පට්ට සෙනඟක් ඉන්නව කට්ට කාගෙන.

    අරගලයට ජය වේවා
    බොරු නොකිය ඉදපන් පට්ට සෙනග ලොල් 200ක්වත් නැ කියෙවුවට..

    අනික එතන ඉදල පොටෝ දාන්ඩ එපැයි මොකෝ නොදා ගෙදර ආවෙ බොරුවමනෙ තොපේ
     
    • Dislike
    Reactions: tinto brass

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    278293378_521670122655944_4811984574363933153_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    හිතපන් අර සක්කිලියට නිකන්වත් හිතෙනවද කියල උගේ අස්වීම බලාගෙන මිනිස්සු කොච්චරක් නම් කට්ටක් කනවද කියල. මිනිස්සු 300ක් මරපු එකෙක්ගෙන් ඔයිට වඩා දේකුත් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බොරු නොකිය ඉදපන් පට්ට සෙනග ලොල් 200ක්වත් නැ කියෙවුවට..

    අනික එතන ඉදල පොටෝ දාන්ඩ එපැයි මොකෝ නොදා ගෙදර ආවෙ බොරුවමනෙ තොපේ

    බොරුවට උන්ට රිප්ලයි නොගහ ඉදහන් බන්... උන් උබව ඉග්නොර් කරලා තියෙන්නේ... :lol: :lol:

    හරි හරි දැන් ගිහින් බුදිය ගනින්.. වෙලාව 12... ගමේ කතාවක් තියෙනවා රැ වෙනකන් හරකෙක් ගෙන් උනත් වැඩ ගන්න එපා කියලා... :rofl::rofl: ත්‍රෙඩ් එක බම්ප් කරන්න උබව කොට් කරලා තියා ගත්තේ...:lol::lol::lol: