තාම ඉන්නව කොල්ලො..

Dexter011

Well-known member
  • May 19, 2021
    5,558
    10,409
    113
    ගිය උන් කියපන් හෙට මොනාද තියෙන්නේ...හෙට එන්න ඉන්නේ සෙට් එකම
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,721
    113
    ටෙන්ට් ගෙදර යන්ඩ බැරි උන්ට නෙමේ ගොබ්බයො කොල්ලුපිටියෙ පොශ් සෙට් එකට, ගොන් රැල හීන මවනව , ගෙදර නොයනවනම් දුප්පතාට අගුපිල තමයි..🤭🤭
    තොට ලැට් වලත් නැතිවෙනවා පොන්නයා...

    අපි නම් අරගලේට පක්ශයි, කොල්ලුපිටියෙ සෙට් එකේ පඩ ට්ක රටම බලාගන්න එක හොදයි,
    1.උන්ගෙ සල්ලි අනිත් උන්ට නැ කියල තේරෙයි
    2.ඉoග්‍රිසි කතාකරන සමාජය ඉස්සරහ ගොඩේ උන් පීචන් වෙයි,
    3. ශැගිලා එකට ගිහින් රෙන්ඩ බැරි උන්ට ප්‍රසිද්දියෙ රෙන්ඩ වෙයි,
    4.කොටින්ම දේශපාලන අරගලය පනති අරගලයට පෙරලෙයි ,

    එක පොන්නයෙක් සාටකේ නැතුව හෙලුවෙන් ආවා.. තව පොන්නයෙන් ඇවටා එක හලල... ඔන්න නැවෙන් කලින්ම පනින මීයෝ....
    ------ Post added on Apr 11, 2022 at 3:11 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,124
    87,741
    113
    ආශ්චර්යමත් රටක
    @erozan එරොසාන් උබත් වරේන් වේස මායමක් නටපන් කියක් හරි හොයාගන්න පුළුවන්


    ඉරාජ් පොන්නයා හිතුවේ වැස්සක් වැස්ස ගමන් කොල්ලො ටික යයි කියලා​

    රෑ වුනාම යයි කියල. ගූ වේසි තාම පටන්ගත්ත විතරයි​


    😱😱🤣🤣🤣😂😂😂