චන්දෙ නොදී ඉන්න එපා. උඹට හොඳයි කියලා හිතෙන කාට හරි ගහපන්. නැත්තං නූගත් බයියන්ගෙ චන්දෙන් තේරෙන එකාට මේක බාර දෙන්න වෙනවා.ඉල්ලන අයගෙන් මිනී මරපු/මරවපු/මිනි මැරුම් චෝදනා නැති එකෙක්ව කියපන් කතිරයක් ගහල එන්න

පුද්ගලයො විදියට නම් අනුර සහ සජිත්ට නෑ. රනිල් නම් බටලන්දයා. පක්ෂ විදිහට ගත්තාත් නම් ප්‍රදාන පක්ෂ 4ම මිනීමරල තියෙනවා
Let's talk about AKD
Honestly, I don't know much about Anura Kumara Dissanayake. It's not like I follow politics, or even care about him. But as of the past few weeks, I have to know. I read his party manifestos, which look like they were written by AI. Lots of fluff, and little to no substance. But that is not the part that gets me. What gets me is right there in his Wikipedia page. He was born on the 24th^ of November 1968. Which makes him five years older than me. Wikipedia also states that he was involved with the JVP from his school days, and joined them in 1987, "engaged in full-time political activities from 1987."
1987, you know, when they JVP's Second Revolution started. So, he was 19 years old at the time. Then he joined the Politburo of the JVP, in 1998. Just 11 years after joining, he was part of the controllers of the JVP.
So now you have to ask yourself, "How did he manage that?"
උබ නම් නියම වහල් පොන්නයෙක්මාර හිතලු ගොඩක්නෙ මුන් ලියල තියෙන්නෙ![]()
උබ නම් නියම වහල් පොන්නයෙක්![]()
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ![]()
රිස්ක් එක මම ගත්තත් නැතත් බහුතරය ගන්නවා නන් මම කොහොමත් ඒ බහුතරය එක්ක නන් ඉන්නේ මම උන් ගන්න රිස්ක් එක ගැන බලලා මගේ ආරක්ෂාවට ලෑස්ති වෙන්න වෙනවා.
අනික් මිනිසුන්ගේ වෙලාව කන්න එපා හෙසාන් කලින් practice වෙලා විනාඩියෙන් ගහලා වරෙන්දැන් ඉතින් ලිස්ට් එක බලලා ආනා රූනා රූන කටුස්සා කියලාවත් ගහපන් එකක් හම්බෙනකන්.
රිසක් කතාවක් මෙතන නැ . වෙන්න තියන දේ උබට කිව්වේ .. මොනව කරන්ඳ ලංකාවේ උන්ගේ පුකේ අමාරුව පුක පලාගෙනම හොද කරගන්න ඕන නේ . කරගත්තාවේ .මට හිතෙන විදියට උඹලා සෙට් එකම (@dilann @හෙළයෙක් ඇතුලුව) රිස්ක් එකක් ගන්න කැමති නැති නව ලිබරල්වාදියෝ. ඒ චන්දේ හරි පාවිච්චි කරපන්![]()
Oyage oya baila oyama kiyaganda, I don't have such a time waste with you.රිසක් කතාවක් මෙතන නැ . වෙන්න තියන දේ උබට කිව්වේ .. මොනව කරන්ඳ ලංකාවේ උන්ගේ පුකේ අමාරුව පුක පලාගෙනම හොද කරගන්න ඕන නේ . කරගත්තාවේ .
කවුද මේ මෝඩයා ..ගොන් උදාහරණ උස්සන් ඇවිත් පොර වගේ කියනව . .
දැන් උගෙන් අහපන් එළියේ , ඉන්න එළියේ ගිනිගන්නේ නැති බව අත්විදින දොර ඇරපු එකා කවුද මෙතන ??? මෙතන එහෙම එකෙක් නෑ ...
ඕක කොහොමද මෙතනට අදාළ වෙන්නේ ??
ඔක්කොම උන් ගේ ඇතුලේ ඉදගෙන ගෙයින් එළිය ගැන හීන දකින්නේ . එළියේ අත්විදපු උන් මෙතන නැ ..
තිබ්බ ගින්න නිවිගෙන එද්දී , ඉතිරි ටික නිවන්නේ නැතුව ගෙදරි එලිය ගැන කිව්වා බයිලා හීන අහල නිවන එක පැත්තක දාල යනවා . එළියේ ඉන්නේ යකෙක් වෙන්න පුලුවන් . අන්තිමම්ට ගේත් ඉවරයි .එලියට ගිය එකත් ඉවරයි .
කවුරු ආවත් ඔය රිස්ක් එක තියනව බන්. මයිනගෙ කාලෙ ඉඳන් මීඩියා වලින් 88 89 ගැන කියලා ඔලුව හෝදපු නිසා තමයි ඔය බය ඇවිල්ල තියෙන්නෙ. නැත්තං 2005ට කලින් චන්ද්‍රිකාගෙ කාලෙ ජෙප්පන්ට ආසන තිස් ගානක් තිබුනා.රිස්ක් එක මම ගත්තත් නැතත් බහුතරය ගන්නවා නන් මම කොහොමත් ඒ බහුතරය එක්ක නන් ඉන්නේ මම උන් ගන්න රිස්ක් එක ගැන බලලා මගේ ආරක්ෂාවට ලෑස්ති වෙන්න වෙනවා.
එකඟයිමම අනුරට නොදී හිටියොත් නොදී ඉන්නේ මම ආත්මාර්ථකාමී නිසා අනාගතේ පොර කෙල කරලා දැම්මොත් මම එකට සම්මාදම් උනේ නෑ කියලා හිතාගන්න.
එකඟයි. එකපාරක් හොඳම එකෙන් රැවටුනාම තමන්ගෙ චන්දය ගැන විස්වාසයක් නැති වෙන එක සාමාන්‍යයි.කලින් පාර ගෝටට දීලා මිනිස්සු පාරේ මැරෙනකොට මට හෙන guilty එකක් ආව. මේ පාර එහෙම වෙන්න ඉඩක් පෙනී පෙනී ආයේ එකම කරලා බලන්න හිතෙන්නෙ නෑ.


මේ මොහොතේ රැල්ල තියෙන්නේ පල් හොරු නඩේ පරද්දන්න මිසක් වෙන දේකට නෙවෙයි.රිස්ක් එකක් ගන්නවා කියලා එකක් මෙතන නන් නෑ ඔය කීප දෙනෙක් එහෙම බැලුවට මෙතන යන්නේ රැල්ලටනේ. නැත්තං 2019ත් අනුර හිටියනේ ඡන්ද කොලේ. ඔය අවුරුදු 5ට පොරගේ නැට්ට කැපුවෙ නෑ නේ එක පාරට දිස්නේ ගහන්න.
උබනේ යකෝ මෝඩ යකෙක් කියන ගොන් උදාහරණයක් මෙතන අලවලා තියෙන්නේ .Oyage oya baila oyama kiyaganda, I don't have such a time waste with you.
Please vote your, so called supreme leader Ranil. Your vote doesn't make any effect in this election.
Few More Hours To End 76 Years Insane Fucking Political Cycle
දැනටත් හොඳම එකෙන් පුක පලාගන්න එකේරිසක් කතාවක් මෙතන නැ . වෙන්න තියන දේ උබට කිව්වේ .. මොනව කරන්ඳ ලංකාවේ උන්ගේ පුකේ අමාරුව පුක පලාගෙනම හොද කරගන්න ඕන නේ . කරගත්තාවේ .

මම උන් ගැන කියවන්නේ උන්ගෙම උන් ලියපු පොත් වලින්. ඒ නිසා ඔය සීන් එක එහෙම influence උන එකක් නෙවෙයි.කවුරු ආවත් ඔය රිස්ක් එක තියනව බන්. මයිනගෙ කාලෙ ඉඳන් මීඩියා වලින් 88 89 ගැන කියලා ඔලුව හෝදපු නිසා තමයි ඔය බය ඇවිල්ල තියෙන්නෙ. නැත්තං 2005ට කලින් චන්ද්‍රිකාගෙ කාලෙ ජෙප්පන්ට ආසන තිස් ගානක් තිබුනා.
එකඟයි
එකඟයි. එකපාරක් හොඳම එකෙන් රැවටුනාම තමන්ගෙ චන්දය ගැන විස්වාසයක් නැති වෙන එක සාමාන්‍යයි.
හැබැයි ඒ කාලේ අපි බහුතරයක් දැනගෙන හිටියා ඕකාට දුන්නොත් කෙලවෙනවම තමයි කියල
මේ මොහොතේ රැල්ල තියෙන්නේ පල් හොරු නඩේ පරද්දන්න මිසක් වෙන දේකට නෙවෙයි.
මම කියන්නේ චන්දෙ නොදී ඉන්න එපා. අඩුගානේ පල් හොරු නඩේ එකාව ගේන්න තියන සම්භාවිතාවය හරි අඩුවෙනවා.
දැනට නම් අවුලක් නැ . තිබ්බ විදියට මට නම් මේ හොදයි .දැනටත් හොඳම එකෙන් පුක පලාගන්න එකේ![]()

නෑ අනුරම කියන හැටියට වැඩේ අවුල් කරලා තියෙන්නේ ගෝටා නෙවෙයි නේ.හැබැයි ඒ කාලේ අපි බහුතරයක් දැනගෙන හිටියා ඕකාට දුන්නොත් කෙලවෙනවම තමයි කියල![]()