තාම තීරණයක් නෑ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉල්ලන අයගෙන් මිනී මරපු/මරවපු/මිනි මැරුම් චෝදනා නැති එකෙක්ව කියපන් කතිරයක් ගහල එන්න
    චන්දෙ නොදී ඉන්න එපා. උඹට හොඳයි කියලා හිතෙන කාට හරි ගහපන්. නැත්තං නූගත් බයියන්ගෙ චන්දෙන් තේරෙන එකාට මේක බාර දෙන්න වෙනවා.

    මට හිතෙන විදියට උඹලා සෙට් එකම (@dilann @හෙළයෙක් ඇතුලුව) රිස්ක් එකක් ගන්න කැමති නැති නව ලිබරල්වාදියෝ. ඒ චන්දේ හරි පාවිච්චි කරපන් :D
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,620
    25,522
    113
    පුද්ගලයො විදියට නම් අනුර සහ සජිත්ට නෑ. රනිල් නම් බටලන්දයා. පක්ෂ විදිහට ගත්තාත් නම් ප්‍රදාන පක්ෂ 4ම මිනීමරල තියෙනවා

    Let's talk about AKD

    Honestly, I don't know much about Anura Kumara Dissanayake. It's not like I follow politics, or even care about him. But as of the past few weeks, I have to know. I read his party manifestos, which look like they were written by AI. Lots of fluff, and little to no substance. But that is not the part that gets me. What gets me is right there in his Wikipedia page. He was born on the 24th^ of November 1968. Which makes him five years older than me. Wikipedia also states that he was involved with the JVP from his school days, and joined them in 1987, "engaged in full-time political activities from 1987."

    1987, you know, when they JVP's Second Revolution started. So, he was 19 years old at the time. Then he joined the Politburo of the JVP, in 1998. Just 11 years after joining, he was part of the controllers of the JVP.

    So now you have to ask yourself, "How did he manage that?"
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ නම් නියම වහල් පොන්නයෙක් 🤮
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ 🤣🤣
    XObzJTX.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,049
    113
    චන්දෙ නොදී ඉන්න එපා. උඹට හොඳයි කියලා හිතෙන කාට හරි ගහපන්. නැත්තං නූගත් බයියන්ගෙ චන්දෙන් තේරෙන එකාට මේක බාර දෙන්න වෙනවා.

    මට හිතෙන විදියට උඹලා සෙට් එකම (@dilann @හෙළයෙක් ඇතුලුව) රිස්ක් එකක් ගන්න කැමති නැති නව ලිබරල්වාදියෝ. ඒ චන්දේ හරි පාවිච්චි කරපන් :D
    රිස්ක් එක මම ගත්තත් නැතත් බහුතරය ගන්නවා නන් මම කොහොමත් ඒ බහුතරය එක්ක නන් ඉන්නේ මම උන් ගන්න රිස්ක් එක ගැන බලලා මගේ ආරක්ෂාවට ලෑස්ති වෙන්න වෙනවා.

    මම අනුරට නොදී හිටියොත් නොදී ඉන්නේ මම ආත්මාර්ථකාමී නිසා අනාගතේ පොර කෙල කරලා දැම්මොත් මම එකට සම්මාදම් උනේ නෑ කියලා හිතාගන්න. කලින් පාර ගෝටට දීලා මිනිස්සු පාරේ මැරෙනකොට මට හෙන guilty එකක් ආව. මේ පාර එහෙම වෙන්න ඉඩක් පෙනී පෙනී ආයේ එකම කරලා බලන්න හිතෙන්නෙ නෑ.

    රිස්ක් එකක් ගන්නවා කියලා එකක් මෙතන නන් නෑ ඔය කීප දෙනෙක් එහෙම බැලුවට මෙතන යන්නේ රැල්ලටනේ. නැත්තං 2019ත් අනුර හිටියනේ ඡන්ද කොලේ. ඔය අවුරුදු 5ට පොරගේ නැට්ට කැපුවෙ නෑ නේ එක පාරට දිස්නේ ගහන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,049
    113
    දැන් ඉතින් ලිස්ට් එක බලලා ආනා රූනා රූන කටුස්සා කියලාවත් ගහපන් එකක් හම්බෙනකන්.
    අනික් මිනිසුන්ගේ වෙලාව කන්න එපා හෙසාන් කලින් practice වෙලා විනාඩියෙන් ගහලා වරෙන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,356
    113
    එකමත් එක රටක
    මට හිතෙන විදියට උඹලා සෙට් එකම (@dilann @හෙළයෙක් ඇතුලුව) රිස්ක් එකක් ගන්න කැමති නැති නව ලිබරල්වාදියෝ. ඒ චන්දේ හරි පාවිච්චි කරපන් :D
    රිසක් කතාවක් මෙතන නැ . වෙන්න තියන දේ උබට කිව්වේ .. මොනව කරන්ඳ ලංකාවේ උන්ගේ පුකේ අමාරුව පුක පලාගෙනම හොද කරගන්න ඕන නේ . කරගත්තාවේ .

    කවුද මේ මෝඩයා .. 😂 ගොන් උදාහරණ උස්සන් ඇවිත් පොර වගේ කියනව . .
    දැන් උගෙන් අහපන් එළියේ , ඉන්න එළියේ ගිනිගන්නේ නැති බව අත්විදින දොර ඇරපු එකා කවුද මෙතන ??? මෙතන එහෙම එකෙක් නෑ ...
    ඕක කොහොමද මෙතනට අදාළ වෙන්නේ ??
    ඔක්කොම උන් ගේ ඇතුලේ ඉදගෙන ගෙයින් එළිය ගැන හීන දකින්නේ . එළියේ අත්විදපු උන් මෙතන නැ ..

    තිබ්බ ගින්න නිවිගෙන එද්දී , ඉතිරි ටික නිවන්නේ නැතුව ගෙදරි එලිය ගැන කිව්වා බයිලා හීන අහල නිවන එක පැත්තක දාල යනවා . එළියේ ඉන්නේ යකෙක් වෙන්න පුලුවන් . අන්තිමම්ට ගේත් ඉවරයි .එලියට ගිය එකත් ඉවරයි .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490

    Oyage oya baila oyama kiyaganda, I don't have such a time waste with you.
    Please vote your, so called supreme leader Ranil. Your vote doesn't make any effect in this election.

    Few More Hours To End 76 Years Insane Fucking Political Cycle
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රිස්ක් එක මම ගත්තත් නැතත් බහුතරය ගන්නවා නන් මම කොහොමත් ඒ බහුතරය එක්ක නන් ඉන්නේ මම උන් ගන්න රිස්ක් එක ගැන බලලා මගේ ආරක්ෂාවට ලෑස්ති වෙන්න වෙනවා.
    කවුරු ආවත් ඔය රිස්ක් එක තියනව බන්. මයිනගෙ කාලෙ ඉඳන් මීඩියා වලින් 88 89 ගැන කියලා ඔලුව හෝදපු නිසා තමයි ඔය බය ඇවිල්ල තියෙන්නෙ. නැත්තං 2005ට කලින් චන්ද්‍රිකාගෙ කාලෙ ජෙප්පන්ට ආසන තිස් ගානක් තිබුනා.

    මම අනුරට නොදී හිටියොත් නොදී ඉන්නේ මම ආත්මාර්ථකාමී නිසා අනාගතේ පොර කෙල කරලා දැම්මොත් මම එකට සම්මාදම් උනේ නෑ කියලා හිතාගන්න.
    එකඟයි

    කලින් පාර ගෝටට දීලා මිනිස්සු පාරේ මැරෙනකොට මට හෙන guilty එකක් ආව. මේ පාර එහෙම වෙන්න ඉඩක් පෙනී පෙනී ආයේ එකම කරලා බලන්න හිතෙන්නෙ නෑ.
    එකඟයි. එකපාරක් හොඳම එකෙන් රැවටුනාම තමන්ගෙ චන්දය ගැන විස්වාසයක් නැති වෙන එක සාමාන්‍යයි. :sorry:

    හැබැයි ඒ කාලේ අපි බහුතරයක් දැනගෙන හිටියා ඕකාට දුන්නොත් කෙලවෙනවම තමයි කියල :lol:

    රිස්ක් එකක් ගන්නවා කියලා එකක් මෙතන නන් නෑ ඔය කීප දෙනෙක් එහෙම බැලුවට මෙතන යන්නේ රැල්ලටනේ. නැත්තං 2019ත් අනුර හිටියනේ ඡන්ද කොලේ. ඔය අවුරුදු 5ට පොරගේ නැට්ට කැපුවෙ නෑ නේ එක පාරට දිස්නේ ගහන්න.
    මේ මොහොතේ රැල්ල තියෙන්නේ පල් හොරු නඩේ පරද්දන්න මිසක් වෙන දේකට නෙවෙයි.

    මම කියන්නේ චන්දෙ නොදී ඉන්න එපා. අඩුගානේ පල් හොරු නඩේ එකාව ගේන්න තියන සම්භාවිතාවය හරි අඩුවෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,356
    113
    එකමත් එක රටක
    Oyage oya baila oyama kiyaganda, I don't have such a time waste with you.
    Please vote your, so called supreme leader Ranil. Your vote doesn't make any effect in this election.

    Few More Hours To End 76 Years Insane Fucking Political Cycle
    උබනේ යකෝ මෝඩ යකෙක් කියන ගොන් උදාහරණයක් මෙතන අලවලා තියෙන්නේ .
    මෙතන කවුරුත් ජෙප්පන්ගේ ආණ්ඩුවක් අත්විදලා නෑ .
    එළියේ ඉදන් දොර ඇරලා එන්න කියන එකෙක් මෙතන නෑ .
    තිබ්බ ගින්න නිවාගෙන යන ගේ ඇතුලේ ඉදල එකෙක් කියන්ව් අර දොරෙන් යමු , එතනින් ගියාම පට්ට සැප කියලා ,
    තව එකෙක් තව දොරක් පෙන්නල කියනව එතනින් ගියාම පට්ටයි කියලා .

    බාගේට නිවාගත්ත ගේත් අත ආරලා ඒ එක එකා කියන බයිලා අහල පලයන් . අන්තිමට ම එළියේ ඊට වඩා අවුල් උනාට හැරෙන්න බෑ .
    දැන් ගේ හොදටම ගිනි ගන්නවා .
    ඕක ට කවියක් හදල අර මෝඩයට හරියට උදාහරණයක් ගන්න කියලා දීපං !!
    🥱
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රිසක් කතාවක් මෙතන නැ . වෙන්න තියන දේ උබට කිව්වේ .. මොනව කරන්ඳ ලංකාවේ උන්ගේ පුකේ අමාරුව පුක පලාගෙනම හොද කරගන්න ඕන නේ . කරගත්තාවේ .
    දැනටත් හොඳම එකෙන් පුක පලාගන්න එකේ :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,049
    113
    කවුරු ආවත් ඔය රිස්ක් එක තියනව බන්. මයිනගෙ කාලෙ ඉඳන් මීඩියා වලින් 88 89 ගැන කියලා ඔලුව හෝදපු නිසා තමයි ඔය බය ඇවිල්ල තියෙන්නෙ. නැත්තං 2005ට කලින් චන්ද්‍රිකාගෙ කාලෙ ජෙප්පන්ට ආසන තිස් ගානක් තිබුනා.

    එකඟයි

    එකඟයි. එකපාරක් හොඳම එකෙන් රැවටුනාම තමන්ගෙ චන්දය ගැන විස්වාසයක් නැති වෙන එක සාමාන්‍යයි. :sorry:

    හැබැයි ඒ කාලේ අපි බහුතරයක් දැනගෙන හිටියා ඕකාට දුන්නොත් කෙලවෙනවම තමයි කියල :lol:

    මේ මොහොතේ රැල්ල තියෙන්නේ පල් හොරු නඩේ පරද්දන්න මිසක් වෙන දේකට නෙවෙයි.

    මම කියන්නේ චන්දෙ නොදී ඉන්න එපා. අඩුගානේ පල් හොරු නඩේ එකාව ගේන්න තියන සම්භාවිතාවය හරි අඩුවෙනවා.
    මම උන් ගැන කියවන්නේ උන්ගෙම උන් ලියපු පොත් වලින්. ඒ නිසා ඔය සීන් එක එහෙම influence උන එකක් නෙවෙයි.

    දැන් රැල්ල තියෙන්නේ ඉගුරු දීල මිරිස් ගන්න.
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,356
    113
    එකමත් එක රටක
    දැනටත් හොඳම එකෙන් පුක පලාගන්න එකේ :D
    දැනට නම් අවුලක් නැ . තිබ්බ විදියට මට නම් මේ හොදයි .
    හැබැයි දැන් සෙට් එකට මනොලෝක වල ආතල එක පෙන්න පටන් ගන්නේ . බලන් ඉදපන් ඔය කිව්වා මනෝ ලෝක එනකන් . :rofl:
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,049
    113
    හැබැයි ඒ කාලේ අපි බහුතරයක් දැනගෙන හිටියා ඕකාට දුන්නොත් කෙලවෙනවම තමයි කියල :lol:
    නෑ අනුරම කියන හැටියට වැඩේ අවුල් කරලා තියෙන්නේ ගෝටා නෙවෙයි නේ.