තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    හරි දැන් මෙහෙමයි. උඹ ඔය කියන කතා ඔක්කොම ඇත්ත කියලා හිතමු. එහෙමනම් උඹට දැන් තියෙන්නේ Acute හෙපටයිටිස් B. ඕක නිදන්ගත රෝගය බවට පත්වෙන්ට 6%-10% විතර හැකියාවක් තියෙනවා, එහෙම උනොත් නම් අවුල්. හැබැයි 90% ක හැකියාවක් තියෙනවා ඕක අවුලක් නැතුව හොඳ වෙන්ට. එහෙම උනොත් හොඳ උනාට බැස්සේ කෙල්ලට බෝ වෙන්නෙත් නැ.
    දැන් කරන්ට ඕනේ මේ ටික. ලංගම තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට ඔය රිපෝට් ටිකත් අරන් පලයන්.

    උඹ ඇත්තටම බඳින්ට ඉන්න එකෙක් නම් හැබැයි ඒ කෙල්ලට පොඩි අසාදාරනයක් වෙනවා කියලා නම් මට හිතෙනවා.

    පුළුවන් නම් නම ගම මකලා රෙපොර්ට් එකේ ෆොටෝ එකක් දාපන් නැත්ටම් PM කරපන්
     
    • Like
    Reactions: BadGirlPerk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා වෛද්‍ය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් කියල මගේ හිත කියනවා :dull:
    :sorry::sorry: ඔබත් ඒ ක්ෂේස්ත්‍රයට සම්බන්ධයි කියල මගෙ හිත කියනව,:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෙඩේ හොද කරන්න කල් යනවද? කේස් එක මම නෙක්ට් මන්ත් බදිනවා.. ඒක කේස් ද?

    කෙල්ලට කියපන් තෝ වෙස කමේ ගිහිල්ල ලෙඩ හදාගත්ත කියල... තෝ වගේ වේසිගෙ පුතාල බැන්දම ගැනු අනාතයි., ඊටපස්සේ ළමයි අනාතයි.. තෝ ඕක නොකිය කසාද බදිනවා කියන්නේ තෝ තරම් අමනයෙක් තවත් නෑ...

    no offence.
     
    • Like
    Reactions: shenat

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ආන්ඩුවේ ඔස්පිරිතාල විශේශයෙන් මේ ලෙඩට තියනවද මචන්. ඩිස්ක්‍රීට් විදියට බේත් ගන්න පුලුවන්.. ගෙවල් ගාව එකට යන්න බැ බන්. මිනිස්සු දන්නවනේ..

    machan oya lede nittawatama suwa karanna be... hepatitis kiyanne akmaawavata balapana rogayak.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ යකාව බය කරන්න එපා බන්. මූට ලයිෆ් එකට අවුලක් නැ ඔක.. හෙපටයිසිස් A.,B.,C කියලා ප්‍රශ්නයක් නැ.. උබට බේත් කරන්න පුලුවන්. උබට සාමාන්ය විදියට ඉන්න පුලුවන්. ඔක සාමාන්ය ලෙඩක්, ගොනොරියා එච් අයි වී වගේ නැ. සමාජ හො ලින්ගාශ්‍රිත රොග ඒකකයට් යන්න උවමනාවක් නැ. උබ රජයේ ඉස්පිරිතාලෙකින් හො උබ කැමති වරලත් ඩොකෙකුගෙන් බේත් ගනින්.. ඔකේ කම්ප්ලිකේශන් ඇවිත් ලිවර් ඩිසීස් එකකට එන්නේ උබ පරිස්සම් උනේ නැත්තම් විතරයි. උබට වකුගඩු අමාරුව නෙමෙයි තියෙන්නේ. ඒකට බේත් බොන්න එපා දොස්තර නියම නොකලා නම්.. මේ ඔක්කොටම වඩා බඩු ගහන්න එපා. විශේශයෙන්, තායිලන්ඩ්, වියට්නාම් සින්ගපූර් ජපන් වගේ රටවල. මේ රටවල හෙපටයිසිස් වලටත් වඩා බයානක රොග තියනවා. ඒ නිසි දැනුම නැති ඉන්දුනීශියන්,ශ්‍රි ලන්කන්, වියට්නාම් වගේ කෙල්ලො ඔය රස්සාවට මිනිස්සු බලෙන් යොමු කරලා තියන නිසා. උබේ ත්‍රේඩ් එකේ හැටියට තායි බාත් 12000ක් කියන්නේ ලන්කාවේ සල්ලි වලින් රුපියල් පනස්දාහක් විතර. උබට නම් පිස්සු.. ශුවර් එකට කොල් ගර්ල් කෙනෙක්.. මෙවා කෙල්ලන් ගනන් වැඩියි කියලා ලෙඩ නැති වෙන්නේ නැ.. බඩු ගහන්න ඔනා නම් කෙල්ලෙක් ආශ්‍රය කරලා හොයලා බලලා ගහපන්. සෙක්ස් වලට් කවදාවත් පේ කරන්න පුරුදු වෙන්න එපා..
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    හරි දැන් මෙහෙමයි. උඹ ඔය කියන කතා ඔක්කොම ඇත්ත කියලා හිතමු. එහෙමනම් උඹට දැන් තියෙන්නේ Acute හෙපටයිටිස් B. ඕක නිදන්ගත රෝගය බවට පත්වෙන්ට 6%-10% විතර හැකියාවක් තියෙනවා, එහෙම උනොත් නම් අවුල්. හැබැයි 90% ක හැකියාවක් තියෙනවා ඕක අවුලක් නැතුව හොඳ වෙන්ට. එහෙම උනොත් හොඳ උනාට බැස්සේ කෙල්ලට බෝ වෙන්නෙත් නැ.
    දැන් කරන්ට ඕනේ මේ ටික. ලංගම තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට ඔය රිපෝට් ටිකත් අරන් පලයන්.

    උඹ ඇත්තටම බඳින්ට ඉන්න එකෙක් නම් හැබැයි ඒ කෙල්ලට පොඩි අසාදාරනයක් වෙනවා කියලා නම් මට හිතෙනවා.

    පුළුවන් නම් නම ගම මකලා රෙපොර්ට් එකේ ෆොටෝ එකක් දාපන් නැත්ටම් PM කරපන්
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    කෙල්ලට කියපන් තෝ වෙස කමේ ගිහිල්ල ලෙඩ හදාගත්ත කියල... තෝ වගේ වේසිගෙ පුතාල බැන්දම ගැනු අනාතයි., ඊටපස්සේ ළමයි අනාතයි.. තෝ ඕක නොකිය කසාද බදිනවා කියන්නේ තෝ තරම් අමනයෙක් තවත් නෑ...

    no offence.

    wechcha wade wela iwarai. thoge muusala katha kiuwata wadak na.. pawu nodi yana dilliyaka palayan
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    හරි දැන් මෙහෙමයි. උඹ ඔය කියන කතා ඔක්කොම ඇත්ත කියලා හිතමු. එහෙමනම් උඹට දැන් තියෙන්නේ Acute හෙපටයිටිස් B. ඕක නිදන්ගත රෝගය බවට පත්වෙන්ට 6%-10% විතර හැකියාවක් තියෙනවා, එහෙම උනොත් නම් අවුල්. හැබැයි 90% ක හැකියාවක් තියෙනවා ඕක අවුලක් නැතුව හොඳ වෙන්ට. එහෙම උනොත් හොඳ උනාට බැස්සේ කෙල්ලට බෝ වෙන්නෙත් නැ.
    දැන් කරන්ට ඕනේ මේ ටික. ලංගම තියෙන ලිංගාශ්‍රිත රෝග සායනයට ඔය රිපෝට් ටිකත් අරන් පලයන්.

    උඹ ඇත්තටම බඳින්ට ඉන්න එකෙක් නම් හැබැයි ඒ කෙල්ලට පොඩි අසාදාරනයක් වෙනවා කියලා නම් මට හිතෙනවා.

    පුළුවන් නම් නම ගම මකලා රෙපොර්ට් එකේ ෆොටෝ එකක් දාපන් නැත්ටම් PM කරපන්

    anith ayatath lede gen denuwath wenn nama gama kapala dahan bn.
    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wechcha wade wela iwarai. thoge muusala katha kiuwata wadak na.. pawu nodi yana dilliyaka palayan

    තොට නෙමෙයි පොන්නයෝ මේ ත්‍රෙඩ් එක දාපු හුත්තිගේ පුතාට කිව්වේ... උබ නිකන් පුක නොදී පලයන්....
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මේ යකාව බය කරන්න එපා බන්. මූට ලයිෆ් එකට අවුලක් නැ ඔක.. හෙපටයිසිස් A.,B.,C කියලා ප්‍රශ්නයක් නැ.. උබට බේත් කරන්න පුලුවන්. උබට සාමාන්ය විදියට ඉන්න පුලුවන්. ඔක සාමාන්ය ලෙඩක්, ගොනොරියා එච් අයි වී වගේ නැ. සමාජ හො ලින්ගාශ්‍රිත රොග ඒකකයට් යන්න උවමනාවක් නැ. උබ රජයේ ඉස්පිරිතාලෙකින් හො උබ කැමති වරලත් ඩොකෙකුගෙන් බේත් ගනින්.. ඔකේ කම්ප්ලිකේශන් ඇවිත් ලිවර් ඩිසීස් එකකට එන්නේ උබ පරිස්සම් උනේ නැත්තම් විතරයි. උබට වකුගඩු අමාරුව නෙමෙයි තියෙන්නේ. ඒකට බේත් බොන්න එපා දොස්තර නියම නොකලා නම්.. මේ ඔක්කොටම වඩා බඩු ගහන්න එපා. විශේශයෙන්, තායිලන්ඩ්, වියට්නාම් සින්ගපූර් ජපන් වගේ රටවල. මේ රටවල හෙපටයිසිස් වලටත් වඩා බයානක රොග තියනවා. ඒ නිසි දැනුම නැති ඉන්දුනීශියන්,ශ්‍රි ලන්කන්, වියට්නාම් වගේ කෙල්ලො ඔය රස්සාවට මිනිස්සු බලෙන් යොමු කරලා තියන නිසා. උබේ ත්‍රේඩ් එකේ හැටියට තායි බාත් 12000ක් කියන්නේ ලන්කාවේ සල්ලි වලින් රුපියල් පනස්දාහක් විතර. උබට නම් පිස්සු.. ශුවර් එකට කොල් ගර්ල් කෙනෙක්.. මෙවා කෙල්ලන් ගනන් වැඩියි කියලා ලෙඩ නැති වෙන්නේ නැ.. බඩු ගහන්න ඔනා නම් කෙල්ලෙක් ආශ්‍රය කරලා හොයලා බලලා ගහපන්. සෙක්ස් වලට් කවදාවත් පේ කරන්න පුරුදු වෙන්න එපා..

    A,B,C kiyalaa wenasak naththe na bun. A honda wenawaa B,C nidangatha wenta puluwan. ehema unoth mona magulak wath karanta baa. HIV tharamma darunui.ලිංගාශ්‍රිත රෝග ඒකකයට යන්ට කින්ද හේතුවක් තියෙනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    A,B,C kiyalaa wenasak naththe na bun. A honda wenawaa B,C nidangatha wenta puluwan. ehema unoth mona magulak wath karanta baa. HIV tharamma darunui.ලිංගාශ්‍රිත රෝග ඒකකයට යන්ට කින්ද හේතුවක් තියෙනවා.
    මූට ඒකට යන්න ලැජ්ජයි කියලා තියනවා මම දැක්කා තැනක.. දැන් වකුගඩු ලෙඩ තියන එකේ මූ සිම්ප්ටම්ප්ස් ගොඩ වෙදෙකුට කිව්වොත් අනිවා දෙන්නේ වකුගඩු වලට දෙන බේත්, ඒකයි රජයේ ඉස්පිරිතාලෙකට යමන් කිව්වේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නිසි දැනුමක් නැතිකමට කරගන්න වැඩ.. බැනලා වැඩක් නැ.. අනිවාර්යෙන් කෙල්ලට කියන එක යුතුකමක්. සමහරු හිතනවා කොන්ඩම් පාවිච්චි කලාම හරි කියලා. කොන්ඩම් ශුවර් මාද්යක් නෙමෙයි.. හාඩ් සෙක්ස් කලොත් පැලෙන්න තියන ඉඩ වැඩියි.. තරල හුවමාරුව වලක්වන්න කොන්ඩම් එකෙන් බැ..