තායිලන්ඩ් ද මැලේසියාද හොද විසිට් එකක්ට

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    තායිලන්ඩ් ද මැලේසියාද හොද විසිට් එකක්ට

    අපි මුලින්ම මැලේසියා යන්න හිතන් හිටියේ. අපි ට්‍රිප් එකේ බජට් හදලා බැලුවාම හිතුව වඩා ගානක් යනවා. ෆ්ලයිට් එකෙන් තමා එක උනේ. අපි මිලැන්ඩෝ එයාර් එක සිලෙට් කරේ. එකේ රිව්ව් කියෙව්වම තමා එක අවුල් කියලා තෙරුනේ. බර ගෙනියන්න පුලුවන් 20kg එක්ට්‍රා 1kg එකක්ට $40 අය කරනවා කියලා රිවිව් එකකුත් තිබුනා. තායි වල මිට අඩුවෙන් ගිහින් එන්න පුලුවන් කියලා කෙනෙක් කිව්වා. තායි වල බලන්න දෙවල් මොනාද තියෙන්නේ. අපි දවස් 10ක් විතර ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ රටවල් දෙකෙන් යන්න හොදම රට මොකක්ද. ඔක්තෝබර් මාසේ යන්න බලාපොරොත්තු වෙන්නේ
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Thai walata wada malaysia wala cost eka aduine ban ... Hotel , Foods ..

    Hebei mama hitanne Thai wala Happening / Shopping wadie ...
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Thai walata wada malaysia wala cost eka aduine ban ... Hotel , Foods ..

    Hebei mama hitanne Thai wala Happening / Shopping wadie ...

    Hotel nam same price wage dekema. Malay wala flight ticket gana wadi. Ticket+ visa walatama 65k withra ain karanna wenawa.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Man malasia and thai dekama gihin tiye family trip wage nam malasia hoda .kollo tikakayanawa nam thai palayan.Thai wala kama nam aprassanna wenawa
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    අපි මුලින්ම මැලේසියා යන්න හිතන් හිටියේ. අපි ට්‍රිප් එකේ බජට් හදලා බැලුවාම හිතුව වඩා ගානක් යනවා. ෆ්ලයිට් එකෙන් තමා එක උනේ. අපි මිලැන්ඩෝ එයාර් එක සිලෙට් කරේ. එකේ රිව්ව් කියෙව්වම තමා එක අවුල් කියලා තෙරුනේ. බර ගෙනියන්න පුලුවන් 20kg එක්ට්‍රා 1kg එකක්ට $40 අය කරනවා කියලා රිවිව් එකකුත් තිබුනා. තායි වල මිට අඩුවෙන් ගිහින් එන්න පුලුවන් කියලා කෙනෙක් කිව්වා. තායි වල බලන්න දෙවල් මොනාද තියෙන්නේ. අපි දවස් 10ක් විතර ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ රටවල් දෙකෙන් යන්න හොදම රට මොකක්ද. ඔක්තෝබර් මාසේ යන්න බලාපොරොත්තු වෙන්නේ

    Thailand for sure.........lots of ladies...
    :yes:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    thai palayan hodata auruddakata witara adinna tama meheta awith wath nati fashion wala adunuth aragenama enna puluwan

    shopping walatama neme yanne bn.anika mn meke parana thread kiyewwa. godak aya kiyala tiyenne thailand adum quality na kiyalane
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Gihipu kenek kiyanna Phuket paththa kohomada kiyala.

    Depends on what you would want to do..:rolleyes: There are nice beaches and several islands to visit. West of Phuket you can join a tour to a number of islands off the Andaman sea. There are places to dive & snorkelling if you are interested. These are really nice places to visit.
    In the town there's a night market. Several sightseeing places like Big Buddha etc. There are a lot of tourists and Phuket is expensive than other places in Thailand.
    Another place is Chiang Mai, but avoid the rainy season. A bit far away from BKK. Many do not visit because of the distance, but a beautiful place. There are cheap airtickets.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    Thai is a big country - bangkok yanawa nam shopping karala enna puluwan.
    beach balanawa nam krabi, phukent yanna puluwan.
    ehema nathuwa highlands and poddak cool ekata yanna ona nam Pai, Chiang Rai wage yanna puluwan.
    mulinma ubala yanne mokatada kiyala decide karapan. eeta passe thanak hoyamu,