තායිලන්ඩ් ද මැලේසියාද හොද විසිට් එකක්ට
අපි මුලින්ම මැලේසියා යන්න හිතන් හිටියේ. අපි ට්‍රිප් එකේ බජට් හදලා බැලුවාම හිතුව වඩා ගානක් යනවා. ෆ්ලයිට් එකෙන් තමා එක උනේ. අපි මිලැන්ඩෝ එයාර් එක සිලෙට් කරේ. එකේ රිව්ව් කියෙව්වම තමා එක අවුල් කියලා තෙරුනේ. බර ගෙනියන්න පුලුවන් 20kg එක්ට්‍රා 1kg එකක්ට $40 අය කරනවා කියලා රිවිව් එකකුත් තිබුනා. තායි වල මිට අඩුවෙන් ගිහින් එන්න පුලුවන් කියලා කෙනෙක් කිව්වා. තායි වල බලන්න දෙවල් මොනාද තියෙන්නේ. අපි දවස් 10ක් විතර ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ රටවල් දෙකෙන් යන්න හොදම රට මොකක්ද. ඔක්තෝබර් මාසේ යන්න බලාපොරොත්තු වෙන්නේ

There are nice beaches and several islands to visit. West of Phuket you can join a tour to a number of islands off the Andaman sea. There are places to dive & snorkelling if you are interested. These are really nice places to visit.