තායිලන්තයට (Tour to Thailand)

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Capture029.jpg


    oya tika pawichi kore nadda ban ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :D
    බොහෝම වැදගත් උනා මචෝ ,,,
    අපේ යාළුවන්ගෙත් පොඩි අයිඩියා එකක් තියනවා ගිහින් රවුමක් ගහලා එන්න
    තව විස්තර තියනවා නම් දාපන් මචෝ ...

    +17
    පැණි අමුඩ බිස්නස් එක ඉන්ටනැෂනල් මට්ටමෙන් කරන්නද කල්පනාව
    එකත් හොඳයි ඔහේ ඉඳලා බස් වල දාල කොළඹ කට්ට කනවට වඩා
    නම්බුයි පංකාදුයි ලොල්:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆැමිලි ටුවර් එකකට මරු නේද
    එළකිරි මචන් නයිස් ත්‍රෙඩ්
    සුපිරි පින්තුර ටික විස්තර ටිකත් එළකිරි
    ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
     
    Sep 25, 2008
    757
    35
    0
    මචන්.. මගෙත් අයිඩියා එකක් තියෙනවා කෙල්ල එක්ක එන්ගේජ්මන්ට් එකෙන් පස්සෙ යන්න.මට කියපන් වීසා ඕනේද? මුලු ගමනටම ටිකට් වලටයි,හොටෙල් වලටයි දෙන්නටම කීයක් ගියාද? උඹලගේ පෞද්ගලික වියදම් ඇරුනාම ඔක්කොටම ගිය ගාන. හොටෙල් එකේ ඩබල් රූම් එක හොදයිද?ප්ලීස් කියපන් කොල්ලො..

    visa nathuwa kohomada ban rata yanne
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ela... maru machan..
    Visthara tikath godak wedagath...
    Me okkoma alabey keeyak wage unada ban? :rofl:


    Rep+

    මචන්.. මගෙත් අයිඩියා එකක් තියෙනවා කෙල්ල එක්ක එන්ගේජ්මන්ට් එකෙන් පස්සෙ යන්න.මට කියපන් වීසා ඕනේද? මුලු ගමනටම ටිකට් වලටයි,හොටෙල් වලටයි දෙන්නටම කීයක් ගියාද? උඹලගේ පෞද්ගලික වියදම් ඇරුනාම ඔක්කොටම ගිය ගාන. හොටෙල් එකේ ඩබල් රූම් එක හොදයිද?ප්ලීස් කියපන් කොල්ලො..

    මචංලා ලොකු බජට් එකක් ගියේ නෑ. මගේ Singapore, Malaysia, Thailand සේරම බජට් එක (එක රටකට) ලක්ෂ 2 යි. ඊට වඩා ඕනෙනං පොඩ්ඩක් වැඩි වෙයි. හැබැයි ඔයිට වඩා අඩු මුදලකට හොදටම ගිහින් එන්න පුළුවන්. මොකද ඔය ලක්ෂ 2 න්, ලක්ෂයක්ම වගේ වියදම් කරේ බඩු ගන්නයි.

    දළ වශයෙන බජට් එක කිව්වොත්.

    වීසා වලට: රු. 10,000
    දෙන්නට ටිකට් වලට: රු. 50,000 > (මැලේසියා ගියේ 'Air Asia' බැංකොක් ගියේ 'Cathay pacific')
    දෙන්නට දවස් 5 කට වගේ හෝටලේට: රු. 30,000 - 40,000 (මේ හැබැයි එහෙ හැටියට මැද මට්ටමේ තියන හෝටල්, ඔයිට වඩා අඩුවට හොඳ හෝටල් ඕනේ තරම් තියනවා)
    ගමන් වියදම්: රු. 5000 > (අපි පුළුවන් හැමතැනකම ගියේ BTR එහෙම නැත්නම් Sky train වගේ කොච්චිවලයි, ඕනෑම කෙනෙක්ට ලේසියෙන් පාර හොයාගෙන යන්න පුළුවන් වගේම සැපපහසුවත් උපරිම තියනවා)
    ඉතුරු ලක්ෂ 1 ම වගේ වියදම් කලේ එක එක බඩු ගන්නයි. රෙදි, කෑම බීම, ෂැම්පු වගේ දේවල් මෙහෙට වඩා ලාබෙට තියනවා දැක්කම පිස්සු හැදෙනවා ඉතින් :P:P:P
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔයාලා බැංකොක් ගිහින් එක එක බඩු ගන්න බලාගෙන ඉන්නවානම් යන්න ප්‍රධානම තැන දෙකක් තියනවා.

    එකක් MBK Shopping Center එක. තට්ටු 5 ක, 6 ක සම්පුර්ණයෙන්ම පැතිරිච්ච මේ ෂොපින් සෙන්ටර් එකේ ඇදුම්, සපත්තු සෙරෙප්පු, බෑග්ස්, මොබයිල් ෆෝන්, ඉලෙක්ට්‍රොනික් බඩු, සෙල්ලම් බඩු, කොස්මෙටික් බඩු, විසිතුරැ දේ, කෑම බීම වගේ ඕනෑම දෙයක් තියනවා. අනික AC කරලා නිසා ඇවිදින්න ලොකු අමාරුවකුත් නෑ.


    20140804_121651_zps8a2f27d8.jpg


    20140804_121621_zps4f006502.jpg


    20140804_122220_zps07b2be1e.jpg


    20140804_122224_zpscab7752f.jpg