තාරැණ්‍යයට හෙටක්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
තාරැණ්‍යයට හෙටක්

user160933_pic3492_1271915419.jpg



user160933_pic3493_1271915419.jpg



user160933_pic3494_1271915535.jpg



user160933_pic3491_1271915419.jpg


මර්වින් සිල්වා ගේ පුතා මාලක සිල්වා ලගදීම ඡන්දේ ඉල්ලනවා මතක් කරලා මනාපයක් දෙන්න


a_015.jpg



pre_a_011.jpg



2-775231.jpg


3-776671.jpg



අපේ රාඡපක්ෂ පරම්පරාව මේ කට්ටියටත් මනාපයක් දෙන්න .මේව තමයි තාරැණ්‍යයට හෙටක් කියලා කිව්වේ ඔන්න උබලා ඉරිසියා කොරනව හෙම නොවෙයි
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අලේ
    මමත් ඊලග ඡන්දෙට
    නිල් බල කායට වැඩකරනවාමයි..
    (කියලා හිතාගත්තා)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේවා දැක්කහම රනිල් උන්නැහැට තමයි ඉතින් චන්දෙ දෙන්න වෙන්නේ. මොකද ඉතින් උන්නැහැට රකින්න කියල දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යැයි. මටනම් මහා රජතුමාගේ පවුල් වල සහ එයාලගේ පවුද්ගලික ජීවිත වලින් වැඩක් නැහැ. රජතුමා, රජතුමාගේ රාජකාරිය හරියට කරනවා නම් එච්චරයි... යහපත් රාජ්‍ය පාලකයකුගේ මූලිකම කාර්යය විය යුත්තේ යහපත් රාජ්‍ය පාලනයක්‌ ඇති කර ගැනීමයි. එත් ඉතින් අනිච්චේ... දුක්කේ... කිවුවලු!

    ...රාජා භවතු ධම්මිකෝ!!!!!!!!!!!!!