මේවා දැක්කහම රනිල් උන්නැහැට තමයි ඉතින් චන්දෙ දෙන්න වෙන්නේ. මොකද ඉතින් උන්නැහැට රකින්න කියල දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යැයි. මටනම් මහා රජතුමාගේ පවුල් වල සහ එයාලගේ පවුද්ගලික ජීවිත වලින් වැඩක් නැහැ. රජතුමා, රජතුමාගේ රාජකාරිය හරියට කරනවා නම් එච්චරයි... යහපත් රාජ්ය පාලකයකුගේ මූලිකම කාර්යය විය යුත්තේ යහපත් රාජ්ය පාලනයක් ඇති කර ගැනීමයි. එත් ඉතින් අනිච්චේ... දුක්කේ... කිවුවලු!
...රාජා භවතු ධම්මිකෝ!!!!!!!!!!!!!