තාරුකා පථ - Star Trails (photography)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඊයෙ රෑ වැඩිය වලාකුළු තිබුනෙ නැති නිසා මම Star Trails photos ගත්තා. ගොඩක් ඒව වල Expose time එක විනාඩි 2ත් 8ත් අතර කාලයක්. මේ photos එකක් වත් එඩිට් කරල effects දාල නෑ. Text එක විතරයි දැම්මෙ, තව Image size එක පොඩි කලා.
    Camera - Canon EOS 60D with 55-250 lens
    කමෙන්ට් එකක් දාල යන්න.
    උදව්වක් විදිහට facebook page එකටත් ලයික් එකක් දාගෙන යන්න.
    http://www.facebook.com/SupunPereraPhotography

    547138_416395348408179_591726208_n.jpg

    319408_416395415074839_1672122503_n.jpg

    422184_416395461741501_1347613469_n.jpg

    561780_416395528408161_2060488077_n.jpg

    391310_416395558408158_1288186078_n.jpg

    394441_416395608408153_1244201925_n.jpg

    555675_416395658408148_1726618495_n.jpg

    578656_416395728408141_42761373_n.jpg

    http://www.facebook.com/SupunPereraPhotography
     
    Last edited:
    • Like
    Reactions: Metalingus

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මොනවද බන් මේ සිද්දි??? මොනව උනත් උම්බේ වැඩනම් එල +
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොනවද බන් මේ සිද්දි??? මොනව උනත් උම්බේ වැඩනම් එල +

    මේ තියෙන්නෙ තරු බන්, පෘථිවිය කැරකෙනකොට තරු ගමන් කරනවා වගේ පේනවා. ඒවා තමයි ඔය අරන් තියෙන්නෙ
    +++
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere