තාරුණ්‍යයට හෙටක් සොයන පොහොට්ටු වියතුන්ගේ දැක්ම

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    තාරුණ්‍යයට හෙටක් සොයන පොහොට්ටු වියතුන්ගේ දැක්ම! මෙවන් බුද්ධිමතුන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු එවන්න!…

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපි නොදන්න ලයිව් වගේ යකෝ :lol: :lol:
    මු ගස් පඩියෙක්. ANC එකේ කෝස් එකක් කරල US ගිහින් ඩිග්‍රි එකක් කරල (ඩිග්‍රි එක අරගෙනමද දන්නේ නෑ) ඉන්නේ . හැබැයි ගහන්නේ ඉංජිනේරු කියල :lol:
    නාමල් ගොයියගේ තරුණ බලකාය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    ප්‍රශ්න අහන එකාව පෙන්න බැරි උනාට ඌ ලස්සනට අරූව හිර කරනව. එක්කො අරූ දන්නෙ නෑ කියල හරි කියල ශේප් වෙන්න තිබ්බ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අපි නොදන්න ලයිව් වගේ යකෝ :lol: :lol:
    මු ගස් පඩියෙක්. ANC එකේ කෝස් එකක් කරල US ගිහින් ඩිග්‍රි එකක් කරල (ඩිග්‍රි එක අරගෙනමද දන්නේ නෑ) ඉන්නේ . හැබැයි ගහන්නේ ඉංජිනේරු කියල :lol:
    නාමල් ගොයියගේ තරුණ බලකාය

    ටහුඩු පිංහාමි උඹෙ අපක්ෂපාතීත්වය ගැන මන් පැහැදුනා. 😂 😂 😂

    (ත්‍රෙඩ් එක දැකල වෙන කමෙන්ට් එකක් දාන්න අවෙ .උඹව දැකලා මෙක කියලා යන්න අත කකියපු නිසාම කෙටුවා. මූකුත් හිතන්න එපා
    රොම්බ තැන්ක්ස් )
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ටහුඩු පිංහාමි උඹෙ අපක්ෂපාතීත්වය ගැන මන් පැහැදුනා. 😂 😂 😂

    (ත්‍රෙඩ් එක දැකල වෙන කමෙන්ට් එකක් දාන්න අවෙ .උඹව දැකලා මෙක කියලා යන්න අත කකියපු නිසාම කෙටුවා. මූකුත් හිතන්න එපා
    රොම්බ තැන්ක්ස් )
    k
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,002
    167,837
    113
    එකමත් එක රටක
    තමන් දෙයක් ගැන දන්නේ නැත්නම් , මම ඒ ගැන දැනුවත් නෑ කියලා කියන්න ලජ්ජා ඇයි බන් ? නොදන්න මගුල් දන්න බව පෙන්නන්න ගියාම හත් පොලේ ගාගන්නවා :baffled: