http://www.elakiri.com/forum/showthread.php?t=1123903&page=29එහෙනම් මචන් උඹ ගිහින් උගේ දෑත් ශක්තිමත් කරපන්![]()
මෙක බලපන් සුනිමල්ගෙයි මගෙයි හිතවත් කම කොහොමද කියලා උ මගෙ හොද හිතවතෙක් බලනකොට තෙරෙයි
නමුත් පුද්ගලික පශ්න අමතකකරොත් මම කියන්නෙ උ කඩෙ යැමත් හොද දෙයක් මොකද ආන්ඩුවෙ හොදක් කියන්න ඉන්නෙ මු විතරනෙ අනික ප්‍රජාතන්තවාදි රටක් නෙ ලංකාව උගෙ අදහස් උට කියන්න අයිතියක් තියෙනවා එහෙම කියනවා කියලා අපි උගෙ රෙප් කපන එක හරි නැහැනෙ
මෙ තියෙන ආන්ඩුව එලවලා අපි මොකක්ද ගෙන්නෙ ගෙන ආන්ඩුව මිට වඩා හොද වෙවිද නැහැනෙ අත්දැකිමෙන් දන්නවානෙ කොහොමද කියලා එ අය ගැනත් ක්‍රන්න තියෙන්නෙ ආන්ඩුවෙ ඉන්න හොරුන්ව එලවන එක හොකම් වලට විරුද්ද වෙන එක ආසාදාරනයෙදි අපි එකතු වෙන එක නැතිව කඩෙ යනවා කියලා උගෙ රෙප් කපන එක නෙමෙ






එහෙමනම් මම සුනිල් එක්ක තරහා වෙන්න ඔනනෙ


