මචන් ල ගෙදර තියන pc එක යි වැඩකරන්න තැන තියන pc එකක් link කරගන්න ලේසි ක්රමයක් තියෙනවා ද ? Lan එකේ share folders access / lan web server එකකට connect වෙන්නි ඕන. AnyDesk තමා දැනට පාවිචිචි කරන්නේ.