තැපැල් හොරු - Sri Lankan Postal Service
https://www.facebook.com/ggamage/posts/10212420303383156
2009 දී මගෙත් මේ විදිහට eBay එකෙන් මම ගෙන්නපු iPhone එකක් හොරකම් කරලා තිබ්බා. පාර්සලේ ඇතුලේ ෆෝන් එක ඇරෙන්න අනිත් ඔක්කොම තිබ්බා. ඔප්පු කරන්න විදිහක් තිබ්බේ නෑ උන් ගත්තා කියලා.
ගොඩක් වෙලාවට eBay එකෙන් ගෙන්නන පාර්සල් හිල් කරලා බලල තමයි මුන් ගෙනත් දෙන්නේ. මට තියෙන ප්රශ්නේ, තැපෑලෙන් එන පාර්සල් කඩලා බලන්න මුන්ට නීතිමය අයිතියක් තියෙනවද?

Last edited: