තැපැල් හොරු - Sri Lankan Postal Service

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    තැපැල් හොරු - Sri Lankan Postal Service

    https://www.facebook.com/ggamage/posts/10212420303383156

    2009 දී මගෙත් මේ විදිහට eBay එකෙන් මම ගෙන්නපු iPhone එකක් හොරකම් කරලා තිබ්බා. පාර්සලේ ඇතුලේ ෆෝන් එක ඇරෙන්න අනිත් ඔක්කොම තිබ්බා. ඔප්පු කරන්න විදිහක් තිබ්බේ නෑ උන් ගත්තා කියලා.
    ගොඩක් වෙලාවට eBay එකෙන් ගෙන්නන පාර්සල් හිල් කරලා බලල තමයි මුන් ගෙනත් දෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ, තැපෑලෙන් එන පාර්සල් කඩලා බලන්න මුන්ට නීතිමය අයිතියක් තියෙනවද?

    :angry::angry::angry:
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Oya sellergen imei details gaththe nadda

    solution :yes::yes:

    PS-
    bt පොඩි අවුලක් තියෙනවා TRCSL වල රෙජිස්ටර් වෙන්නේ නැති නිසා ලීගලි track කර ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    පවු වැඩ බන් ...මුන්ට වැහි නැති හෙන ගහන්න ඕන බන්..මනුස්සයො දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හිල් කරන සීන් එක නම් සෑහෙන තියෙනව...... උන්ට අදාල වැඩ නෙවේනෙ..... රෙද්ද.....!! :angry:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    https://www.facebook.com/ggamage/posts/10212420303383156

    2009 දී මගෙත් මේ විදිහට eBay එකෙන් මම ගෙන්නපු iPhone එකක් හොරකම් කරලා තිබ්බා. පාර්සලේ ඇතුලේ ෆෝන් එක ඇරෙන්න අනිත් ඔක්කොම තිබ්බා. ඔප්පු කරන්න විදිහක් තිබ්බේ නෑ උන් ගත්තා කියලා.
    ගොඩක් වෙලාවට eBay එකෙන් ගෙන්නන පාර්සල් හිල් කරලා බලල තමයි මුන් ගෙනත් දෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ, තැපෑලෙන් එන පාර්සල් කඩලා බලන්න මුන්ට නීතිමය අයිතියක් තියෙනවද?

    :angry::angry::angry:

    මේක ගොඩක් වෙන්නේ ලොකු පෙට්ටි වගේ ඒවා එද්දී. මටත් ඔහොම වෙලා තියෙනවා. හොදට සෙලෝටේප් ගහලා එවන pack එක අපි හෙන ගේමක් දෙන්න ඕන ගලවන්නත්. එත් සමහර පැකේජ් වල හිල් හැදිලා ඒ මදිවට ලජ්ජා නැතුව "ලැබෙන විට ඉරී තිබුණි " කියලා ලියලත් එවනවා ..:no::no::no::no:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේකනේ මචං.. මේක ඉන්න ඉන්න හිකෙනේ රටක්නේ. ඉහලම ඉන්න එව්න් බිලියන ගනන් ගහද්දි එතැනින් පහලට ඉන්න එව්න් තම තමන්ට හැකි පමනින් තමන්ගේ යුතුකමුත් ඉෂ්ට සිද්ද කරනවා. එහෙම නොකර කොහොමෙයි ජාතියේ ප්‍රරෞඩත්වය රැකගන්නේ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ගාල්ලෙ පෝස්ට් ඔෆිස් එකේ කලිනුත් මේ වගේ දෙයක් වෙලා අහුවුනා ඔය ඔන්ලයින් ඕඩර් කරපු බඩු උස්සලා