තැපැල්_චන්ද..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල , හමුදා සහ රෝහල් කාර්ය මන්ඩල වල තැපැල් චන්ද 70% පමන ප්‍රමානයක් හන්සයට කියල අදාල සේවාවන් වල ඉන්න අය කියනවා....
    උම්බල කවුරු හරි රජයෙ සෙවය කරන උන් ඉන්නවද?

    කාර්යාල මට්ටමින් ගත්තම 50 විතර ඉන්න තැන් වල තත්වය මම මෙ කිව්වෙ. මගෙ ආමි එකෙ ඉන්න එකෙක් කිව්ව ඌ ඩෙන්නෙත් නැහැ. උගෙන් පහල එකෙකුටවත් මහින්දට දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියල..
    කිට්ටුව ප්‍රාදෙශිය ලෙකම් එකක පොරක් කිව්ව, උන්ගෙ ලොක්ක කිව්වලු " ඔයාල රාජ්ය සෙවය ආරක්ශා කරන්න ඔන, එත් දේශපාලකයො ආරක්ශා කරන්න පෙලබෙන්න එපා කියල චන්දෙ දවසෙ උදෙ..
     
    Last edited:
    • Like
    Reactions: roma3547

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ලොල් බන් ගනන් කරලද දන්නෑ කිවුවෙ :lol::lol: මම මේ ලඟදි බස් එකේ එද්දිත් එහා පැත්තෙ සීට් එකේ එකා කියනවා,මයිත්‍රීට 90%+ තැපැල් චන්ද කියල,ඌ කතා කරපු ටෝන් එකෙන්ම තේරුනා අමු ගොන් මැට්ටෙක් කියල... :rofl:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ලොල් බන් ගනන් කරලද දන්නෑ කිවුවෙ :lol::lol: මම මේ ලඟදි බස් එකේ එද්දිත් එහා පැත්තෙ සීට් එකේ එකා කියනවා,මයිත්‍රීට 90%+ තැපැල් චන්ද කියල,ඌ කතා කරපු ටෝන් එකෙන්ම තේරුනා අමු ගොන් මැට්ටෙක් කියල... :rofl:

    oye kathawa aththak ban. office wala wada karana un kiyanne. ganan kare nathath thaman langa inna un chande damme kaatada kiyala dannawane
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලොල් බන් ගනන් කරලද දන්නෑ කිවුවෙ :lol::lol: මම මේ ලඟදි බස් එකේ එද්දිත් එහා පැත්තෙ සීට් එකේ එකා කියනවා,මයිත්‍රීට 90%+ තැපැල් චන්ද කියල,ඌ කතා කරපු ටෝන් එකෙන්ම තේරුනා අමු ගොන් මැට්ටෙක් කියල... :rofl:
    කාර්යාල මට්ටමින් ගත්තම 50 විතර ඉන්න තැන් වල තත්වය මම මෙ කිව්වෙ. මගෙ ආමි එකෙ ඉන්න එකෙක් කිව්ව ඌ ඩෙන්නෙත් නැහැ. උගෙන් පහල එකෙකුටවත් මහින්දට දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියල..
    කිට්ටුව ප්‍රාදෙශිය ලෙකම් එකක පොරක් කිව්ව, උන්ගෙ ලොක්ක කිව්වලු " ඔයාල රාජ්ය සෙවය ආරක්ශා කරන්න ඔන, එත් දේශපාලකයො ආරක්ශා කරන්න පෙලබෙන්න එපා කියල චන්දෙ දවසෙ උදෙ..
     
    Dec 28, 2014
    763
    95
    0
    10405256_830202163705313_540922845901666464_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ape ammath kiwwa eyalage office ekenam ahana ahana ekaa my3 ta kiyala 90% ta eha lu
    මම මගෙ යලුවොන්ගෙ ඔෆිස් වල තත්වය කිව්වෙ බන්. උන් ගිය පාර කිව්වෙ මහින්දට කියල..තමන්ගෙ ඔෆිස් එකෙ තත්වය ඉන්න උන් දන්නවනෙ බන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කාර්යාල මට්ටමින් ගත්තම 50 විතර ඉන්න තැන් වල තත්වය මම මෙ කිව්වෙ. මගෙ ආමි එකෙ ඉන්න එකෙක් කිව්ව ඌ ඩෙන්නෙත් නැහැ. උගෙන් පහල එකෙකුටවත් මහින්දට දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියල..
    කිට්ටුව ප්‍රාදෙශිය ලෙකම් එකක පොරක් කිව්ව, උන්ගෙ ලොක්ක කිව්වලු " ඔයාල රාජ්ය සෙවය ආරක්ශා කරන්න ඔන, එත් දේශපාලකයො ආරක්ශා කරන්න පෙලබෙන්න එපා කියල චන්දෙ දවසෙ උදෙ..

    දියතලාව සහ කුඩාඔය කෑම්ප් වල නම් මරාට"ලු"
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    දියතලාව සහ කුඩාඔය කෑම්ප් වල නම් මරාට"ලු"

    හමුදාවේ උන් ගොඩක් කලකිරීමෙන් බං ඉන්නේ
    මෙහෙ හම්බයෝන්ගේ ගෙවල්, කඩ හදන්නේ හමුදාවේ කොල්ලෝ
    හම්බයෝ අත් දෙක බැඳගෙන බලන් ඉන්නව උන් වැඩ කරනව
    හමුදාව උනාම වැඩ කරන්න ඕනා එත් මේ වගේ පක්කලි වැඩ කරාම ඇතිවෙන තත්වේ
    අපේ පැත්තේ නම් හමුදාවේ පව්ල් එකකවත් චන්දෙ මරාට නෑ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දියතලාව සහ කුඩාඔය කෑම්ප් වල නම් මරාට"ලු"
    වෙන්න ඇති, උඩවලව සහ, කදුරුගස් ආර ඉන්ජිනෙරු බලකාය ගැන විතරයි මම දන්නෙ,

    රෝහල් නම් සෙවනගල, උඩවලව, අම්බිලිපිටිය ගැන.
    ප්‍රා.ලේ නම් ඇම්බිලිපිටිය, කොලොන්න, ගොඩකවෙල.

    ඔය ටිකේ විතරයි මම දන්න අය ඉන්නෙ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හමුදාවේ උන් ගොඩක් කලකිරීමෙන් බං ඉන්නේ
    මෙහෙ හම්බයෝන්ගේ ගෙවල්, කඩ හදන්නේ හමුදාවේ කොල්ලෝ
    හම්බයෝ අත් දෙක බැඳගෙන බලන් ඉන්නව උන් වැඩ කරනව
    හමුදාව උනාම වැඩ කරන්න ඕනා එත් මේ වගේ පක්කලි වැඩ කරාම ඇතිවෙන තත්වේ
    අපේ පැත්තේ නම් හමුදාවේ පව්ල් එකකවත් චන්දෙ මරාට නෑ
    මෙහෙ උඩවලව උන් දාල වීරකැටිය, වලස්මුල්ල පොලවල් හදන්න. උන්ට මල පැනල ඉන්නෙ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    හමුදාවේ උන් ගොඩක් කලකිරීමෙන් බං ඉන්නේ
    මෙහෙ හම්බයෝන්ගේ ගෙවල්, කඩ හදන්නේ හමුදාවේ කොල්ලෝ
    හම්බයෝ අත් දෙක බැඳගෙන බලන් ඉන්නව උන් වැඩ කරනව
    හමුදාව උනාම වැඩ කරන්න ඕනා එත් මේ වගේ පක්කලි වැඩ කරාම ඇතිවෙන තත්වේ
    අපේ පැත්තේ නම් හමුදාවේ පව්ල් එකකවත් චන්දෙ මරාට නෑ
    ගෙවල් හදන්නෙ ආමි එකේ සන්නද්ද අන්ශෙට බඳව ගත්ත අය නෙවෙයි බන්,ගම් වල ඉන්න පෙදරේරු,පෑස්සුම්,වඩු කර්මාන්ත වලට දක්ශ කොල්ලො ස්වේච්ච පදනමින් බඳව ගන්නෙ,ආමි කොල්ලොන්ට කියලා කාණු සුද්ද කරවනවා,ඕවා අමු බොරු බන්,කියනවට කියනවා,රටේ මොකක්හරි හදිසි තත්වයක් ආවම සාමන්ය සෙබලු විතරක් නෙවෙයි ලෙෆ්ටිනන්ලා කැප්ටන්ලා පවා බහිනවා වැඩට,ඒවා දේශපාලන වාසි විදියට යොදාගන්න එක කැතයි...

    ගොඩක් උන්ට අමතකයි,හමුදාවෙ කොල්ලොන්ට යටත් වෙලා මැරුම් කන්න නියෝග දුන්නෙ,කොටි පුක පෙන්නල යනකම් උඩ බලන් ඉන්න සැලැස්සුවෙ කවුද කියල,ප්‍රෝඩාවනෙ බන්​
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල , හමුදා සහ රෝහල් කාර්ය මන්ඩල වල තැපැල් චන්ද 70% පමන ප්‍රමානයක් හන්සයට කියල අදාල සේවාවන් වල ඉන්න අය කියනවා....
    උම්බල කවුරු හරි රජයෙ සෙවය කරන උන් ඉන්නවද?

    කාර්යාල මට්ටමින් ගත්තම 50 විතර ඉන්න තැන් වල තත්වය මම මෙ කිව්වෙ. මගෙ ආමි එකෙ ඉන්න එකෙක් කිව්ව ඌ ඩෙන්නෙත් නැහැ. උගෙන් පහල එකෙකුටවත් මහින්දට දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ කියල..
    කිට්ටුව ප්‍රාදෙශිය ලෙකම් එකක පොරක් කිව්ව, උන්ගෙ ලොක්ක කිව්වලු " ඔයාල රාජ්ය සෙවය ආරක්ශා කරන්න ඔන, එත් දේශපාලකයො ආරක්ශා කරන්න පෙලබෙන්න එපා කියල චන්දෙ දවසෙ උදෙ..

    ලබ්බ තමා චන්දෙ තමන්ගෙ අයිතියක් ඒකට බලපෑම් කරන්න ඕනෙ මොන පකෙකුටවත් බෑ, මට මොකෙක් හරි බලකරොත් සිරාට දීපන් කියල ගහනව කන පැලෙන්න. :yes::yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මම මගෙ යලුවොන්ගෙ ඔෆිස් වල තත්වය කිව්වෙ බන්. උන් ගිය පාර කිව්වෙ මහින්දට කියල..තමන්ගෙ ඔෆිස් එකෙ තත්වය ඉන්න උන් දන්නවනෙ බන්.

    අපිනම් කියන්නෙ නෑ...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලබ්බ තමා චන්දෙ තමන්ගෙ අයිතියක් ඒකට බලපෑම් කරන්න ඕනෙ මොන පකෙකුටවත් බෑ, මට මොකෙක් හරි බලකරොත් සිරාට දීපන් කියල ගහනව කන පැලෙන්න. :yes::yes:
    Keybord එකෙන්ද?
     
    • Like
    Reactions: TomCat077