තැපෑල සම්බන්ද ප්‍රශ්නයක්

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    identical ස්කෑම් යනවා . මුං වෙබ් පේජ් පිටින් කොපි කරලා පේමන්ට් ගේට්වේස් හදල එවන්නේ ආයේ ඉතින් සමානය කෙනෙක් නම් ලොවෙත් මාට්ටු . url එක විතරයි චුට්ටක් වෙනස්

    scam ban owa matath eeye awa location change kranna kiyala google message nisa kelinma spam :lol:

    මටත් හිතුනේ මේකම තමයි, ගස් බදින ගොන් මී නාම්බෙක්නේ යකෝ උබ :ROFLMAO:
    අනිවා ලින්ක් එක බලනවා මම. මේක ෆෝන් එකෙන් ෆිල් කරේ. ඒකයි සීන් එක. .com කෑල්ල දැක්කෙ නෑ. .club කියල තිබුනේ. සල්ලි කොහොමත් ප්‍රොටෙක්ට්. වියදම් කරන්න ඕන ගාන එකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරන් මම වියදම් කරන්නේ. ස්කෑම් නිසා නෙමේ. ඒක පුරුදු වෙලා තියෙන්නේ දැන්.
     
    • Like
    Reactions: NRTG