තැබෑරුමකට වෙලා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙරි ති‍යනකම් ප්‍රශ්නේ අමතක‍යි......
    ඔන්න ඕක තමා මාත් කියලා තියෙන්නෙ එතන :rofl::P
    3.gif

    ඇත්තම කිව්වොතින් මුලින්ම කියෙව්වාම මට ඒක තේරුනේ නෑනේ...:P
    (මට කොහොමත් එකපාර දෙයක් නොතේරෙන කේස් එකකුත් තියෙනවා:lol:)

    මටනම් ගුණදාස කපු ගේ මහත්තයවත් මතක් උනා...:yes:
    ගොඩක් සින්දු වල තැබෑරුම, අඳුර, මීවිත, විරහව තියෙන නිසා..
    අදට රෙප් දෙන්න බෑලු..

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :love::love::love::love: :)
    මේකත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=19024199#post19024199
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තාවකාලික නමුත්...
    විරහ දුක් පොගවලා...
    මධු විතේ රස ගගුල්...
    හිතේ දුක් නැති කලා....

    මෙන්න මේක තම‍යි ගොඩක් අ‍ය වරද්දගෙන ඉන්න තැන.......:oo::oo::oo:
    බිව්වා කි‍යලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.....:no::no::no:
    වෙරි ති‍යනකම් ප්‍රශ්නේ අමතක‍යි......වෙරි හිඳුනට පස්සේ ප්‍රශ්නේ දෙගුණ වෙනවා.......:baffled::baffled::P:P

    හැබැ‍යි උඹ ලි‍යලා ති‍යෙන්නේ ඇත්ත සිද්ධි‍යක් මචන්......ඇත්ත ඇති සැටි‍යෙන්ම ලි‍යලා ති‍යනවා.......:yes::yes::cool::cool:
    රෙප් පසුවට.........:dull::dull::dull:

    :):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න මේක තම‍යි ගොඩක් අ‍ය වරද්දගෙන ඉන්න තැන.......:oo::oo::oo:
    බිව්වා කි‍යලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.....:no::no::no:
    වෙරි ති‍යනකම් ප්‍රශ්නේ අමතක‍යි......වෙරි හිඳුනට පස්සේ ප්‍රශ්නේ දෙගුණ වෙනවා.......:baffled::baffled::P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මේක තම‍යි ගොඩක් අ‍ය වරද්දගෙන ඉන්න තැන.......:oo::oo::oo:
    බිව්වා කි‍යලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ.....:no::no::no:
    වෙරි ති‍යනකම් ප්‍රශ්නේ අමතක‍යි......වෙරි හිඳුනට පස්සේ ප්‍රශ්නේ දෙගුණ වෙනවා.......:baffled::baffled::P:P
    ඒකට කමක් නෑ.. හෙට බොමුද :sorry: