වෙරි තියනකම් ප්රශ්නේ අමතකයි......
ඔන්න ඕක තමා මාත් කියලා තියෙන්නෙ එතන
![]()
)
ඇත්තම කිව්වොතින් මුලින්ම කියෙව්වාම මට ඒක තේරුනේ ම නෑනේ...![]()
(මට කොහොමත් එකපාර දෙයක් නොතේරෙන කේස් එකකුත් තියෙනවා)
මටනම් ගුණදාස කපු ගේ මහත්තයවත් මතක් උනා...
ගොඩක් සින්දු වල තැබෑරුම, අඳුර, මීවිත, විරහව තියෙන නිසා..
අදට රෙප් දෙන්න බෑලු..



තාවකාලිකව වගේමධු විතේ රස ගගුල්...
හිතේ දුක් නැති කලා....
ඈත්තටම එහෙම වෙනවද.....??
![]()

තාවකාලික නමුත්...
විරහ දුක් පොගවලා...
මධු විතේ රස ගගුල්...
හිතේ දුක් නැති කලා....
මෙන්න මේක තමයි ගොඩක් අය වරද්දගෙන ඉන්න තැන.......
බිව්වා කියලා ප්රශ්න විසඳෙන්නේ නෑ.....
වෙරි තියනකම් ප්රශ්නේ අමතකයි......වෙරි හිඳුනට පස්සේ ප්රශ්නේ දෙගුණ වෙනවා.......
හැබැයි උඹ ලියලා තියෙන්නේ ඇත්ත සිද්ධියක් මචන්......ඇත්ත ඇති සැටියෙන්ම ලියලා තියනවා.......
රෙප් පසුවට.........













ඒකට කමක් නෑ.. හෙට බොමුදමෙන්න මේක තමයි ගොඩක් අය වරද්දගෙන ඉන්න තැන.......
බිව්වා කියලා ප්රශ්න විසඳෙන්නේ නෑ.....
වෙරි තියනකම් ප්රශ්නේ අමතකයි......වෙරි හිඳුනට පස්සේ ප්රශ්නේ දෙගුණ වෙනවා.......![]()
