තැඹිලි-වයින් ගෙදරදීම හදමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන්..... ඌ කුප්ප කතා කි‍යන්න ගත්තම සචි‍යටත් අන්ත‍යි.......:oo::oo::oo:

    ශික් ඕ‍යි......මදැ‍යි ගෙදරදි විස්කි ටිකක් හදාගන්න හිටි‍යා........:dull::dull::growl::growl:

    ඔව් මචන් ගෙදරදිම කරගන්න පුලුවන්
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    රත්තරං;15659168 said:
    ඒක නෙමේ මම උබලට තැබිලි වලින් විස්කි ගන්න හැටි කියලා දෙන්නද? රෙඩ් ලේබල්, ඕල්ඩ් කෙග් ඉදන් ඕනේ ෆ්ලේවර් එකකින් සප්පායන් වෙන්න පුලුවන්. හැබැයි මේකට ඔය වයින් හදනවා වගේ තැබිලි වල්ලක් දෙකක් මදි. හොද තැබිලි ගෙඩිටිකක් වැඩිපුර ඕනේ, හැබැයි වැඩේට ඔච්චර කල් යන්නේ නෑ. කම්මැලි නොවී කලොත් පැය ගානකින් පුලුවන්

    බුදු රත්තරන් අය්ෙය අනෙ කියන්න බලන්න​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉස්සෙල්ලම කියන්නම් තැබිලි වලින් හදන හැටි. ආනමාලුවලින් හදන එක ටිකක් සංකීර්නයි හිග නිසා

    මුලින්ම මේකට අවශ්ය දේවල් බලමු

    1.පිරිසිදු කපු රෙද්දක්. හොදින් සෝදාගත් පරන කොටන් බෙඩ් ශීට් එකක් වගේනම් හුගාක් හොදයි

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2.පිරිසිදු ගෝනියක්.. මචන් මේකට ප්ලාස්ටික් වලින් හදපු ගෝනි හරියන්නේ නෑ. කොහු වලින් හදපු ගෝනියක් ඕනේ. කට හොදට ගැට ගහන්න පුලුවන් කම තියෙන්න ඕනේ
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15659336 said:
    ඉස්සෙල්ලම කියන්නම් තැබිලි වලින් හදන හැටි. ආනමාලුවලින් හදන එක ටිකක් සංකීර්නයි හිග නිසා

    මුලින්ම මේකට අවශ්ය දේවල් බලමු

    1.පිරිසිදු කපු රෙද්දක්. හොදින් සෝදාගත් පරන කොටන් බෙඩ් ශීට් එකක් වගේනම් හුගාක් හොදයි

    රත්තරං;15659345 said:
    2.පිරිසිදු ගෝනියක්.. මචන් මේකට ප්ලාස්ටික් වලින් හදපු ගෝනි හරියන්නේ නෑ. කොහු වලින් හදපු ගෝනියක් ඕනේ. කට හොදට ගැට ගහන්න පුලුවන් කම තියෙන්න ඕනේ

    උබ එනපොට තෙරෙනවා:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15659323 said:
    ඔව් මචන් ගෙදරදිම කරගන්න පුලුවන්

    රත්තරං;15659336 said:
    ඉස්සෙල්ලම කියන්නම් තැබිලි වලින් හදන හැටි. ආනමාලුවලින් හදන එක ටිකක් සංකීර්නයි හිග නිසා

    මුලින්ම මේකට අවශ්ය දේවල් බලමු

    1.පිරිසිදු කපු රෙද්දක්. හොදින් සෝදාගත් පරන කොටන් බෙඩ් ශීට් එකක් වගේනම් හුගාක් හොදයි

    රත්තරං;15659345 said:
    2.පිරිසිදු ගෝනියක්.. මචන් මේකට ප්ලාස්ටික් වලින් හදපු ගෝනි හරියන්නේ නෑ. කොහු වලින් හදපු ගෝනියක් ඕනේ. කට හොදට ගැට ගහන්න පුලුවන් කම තියෙන්න ඕනේ
    හෑ.....මූ ඇත්තටමද මේ කි‍යන්නේ......:eek::eek::eek:

    මට නම් ඉවර වෙනකම් sure නෑ...... කොකටත් බලාගෙන ඉන්නම්කෝ........:baffled::baffled::baffled:
    අඩේ මෙක තව තිකක් ලොකුවට දාන්න තිබ්බෙ මචන්:baffled:
    ඒක හින්දා තම‍යි බොල අ‍යින් කලේ......:growl::growl::growl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15659356 said:
    නෑ අයියේ.. මේ නිකන් මනුස්සකමට අඩෝ කිව්වේ....

    මනුස්ස කමට අඩෝ කියනවා දැක්කමයි:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;15659387 said:
    එහෙනම් එක්කෝ ඕනේ නෑ:(:(

    නැ අනි රෙස්ට දැන ගන්න ඔනිලු කියන්න:cool::cool:

    රත්තරං;15659404 said:

    බෑ බෑ.. උයා මට බෙන්නා.. උයා හොද නෑ.. ඉන්නකෝ මම දානව ත්‍රෙඩ් එකක් මල් පප්පා එක්ස්පෝස්ඩ් කියලා
    හෙණ ගහනවා ඕ‍යි......මම උඹලා දෙන්නවම expose කරනවා........:dull::dull::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෑ.....මූ ඇත්තටමද මේ කි‍යන්නේ......:eek::eek::eek:

    මට නම් ඉවර වෙනකම් sure නෑ...... කොකටත් බලාගෙන ඉන්නම්කෝ........:baffled::baffled::baffled:

    ඒක හින්දා තම‍යි බොල අ‍යින් කලේ......:growl::growl::growl:

    3. සැර නැති අගුරු ජාතියක්.. ඒ කිව්වේ මචන් ඔය පොල්කටු අගුරු වගේ නැතුව ලී කොට පුච්චලා එන අගුරු ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෙණ ගහනවා ඕ‍යි......මම උඹලා දෙන්නවම expose කරනවා........:dull::dull::angry::angry:

    ඔය බනිනවනේ......

    උයා හොද ඇති කියලා මම 3 වෙනි එකත් දැම්මා. ඒත් උයත් මාව එක්ස්පෝස් කරනවලු.. දැක්කනේ පහුගියටිකේ මම එක්ස්පෝස් උනා

    මට බෑ