ඔව් බන්..... ඌ කුප්ප කතා කියන්න ගත්තම සචියටත් අන්තයි.......
ශික් ඕයි......මදැයි ගෙදරදි විස්කි ටිකක් හදාගන්න හිටියා........![]()
රත්තරං;15659168 said:ඒක නෙමේ මම උබලට තැබිලි වලින් විස්කි ගන්න හැටි කියලා දෙන්නද? රෙඩ් ලේබල්, ඕල්ඩ් කෙග් ඉදන් ඕනේ ෆ්ලේවර් එකකින් සප්පායන් වෙන්න පුලුවන්. හැබැයි මේකට ඔය වයින් හදනවා වගේ තැබිලි වල්ලක් දෙකක් මදි. හොද තැබිලි ගෙඩිටිකක් වැඩිපුර ඕනේ, හැබැයි වැඩේට ඔච්චර කල් යන්නේ නෑ. කම්මැලි නොවී කලොත් පැය ගානකින් පුලුවන්
මොනවා කොරන්නද.....යමන් ඉතින්.....මොකක් කරන්නද යමන් දැන් තැබිලි විකුනන්න![]()











රත්තරං;15659336 said:ඉස්සෙල්ලම කියන්නම් තැබිලි වලින් හදන හැටි. ආනමාලුවලින් හදන එක ටිකක් සංකීර්නයි හිග නිසා
මුලින්ම මේකට අවශ්‍ය දේවල් බලමු
1.පිරිසිදු කපු රෙද්දක්. හොදින් සෝදාගත් පරන කොටන් බෙඩ් ශීට් එකක් වගේනම් හුගාක් හොදයි
රත්තරං;15659345 said:2.පිරිසිදු ගෝනියක්.. මචන් මේකට ප්ලාස්ටික් වලින් හදපු ගෝනි හරියන්නේ නෑ. කොහු වලින් හදපු ගෝනියක් ඕනේ. කට හොදට ගැට ගහන්න පුලුවන් කම තියෙන්න ඕනේ



රත්තරං;15659323 said:ඔව් මචන් ගෙදරදිම කරගන්න පුලුවන්
රත්තරං;15659336 said:ඉස්සෙල්ලම කියන්නම් තැබිලි වලින් හදන හැටි. ආනමාලුවලින් හදන එක ටිකක් සංකීර්නයි හිග නිසා
මුලින්ම මේකට අවශ්‍ය දේවල් බලමු
1.පිරිසිදු කපු රෙද්දක්. හොදින් සෝදාගත් පරන කොටන් බෙඩ් ශීට් එකක් වගේනම් හුගාක් හොදයි
හෑ.....මූ ඇත්තටමද මේ කියන්නේ......රත්තරං;15659345 said:2.පිරිසිදු ගෝනියක්.. මචන් මේකට ප්ලාස්ටික් වලින් හදපු ගෝනි හරියන්නේ නෑ. කොහු වලින් හදපු ගෝනියක් ඕනේ. කට හොදට ගැට ගහන්න පුලුවන් කම තියෙන්න ඕනේ






ඒක හින්දා තමයි බොල අයින් කලේ......අඩේ මෙක තව තිකක් ලොකුවට දාන්න තිබ්බෙ මචන්![]()



රත්තරං;15659356 said:නෑ අයියේ.. මේ නිකන් මනුස්සකමට අඩෝ කිව්වේ....

නැ අනි රෙස්ට දැන ගන්න ඔනිලු කියන්න![]()
රත්තරං;15659387 said:එහෙනම් එක්කෝ ඕනේ නෑ![]()
නැ අනි රෙස්ට දැන ගන්න ඔනිලු කියන්න![]()
හෙණ ගහනවා ඕයි......මම උඹලා දෙන්නවම expose කරනවා........රත්තරං;15659404 said:
බෑ බෑ.. උයා මට බෙන්නා.. උයා හොද නෑ.. ඉන්නකෝ මම දානව ත්‍රෙඩ් එකක් මල් පප්පා එක්ස්පෝස්ඩ් කියලා




හෑ.....මූ ඇත්තටමද මේ කියන්නේ......
මට නම් ඉවර වෙනකම් sure නෑ...... කොකටත් බලාගෙන ඉන්නම්කෝ........
ඒක හින්දා තමයි බොල අයින් කලේ......![]()
හෙණ ගහනවා ඕයි......මම උඹලා දෙන්නවම expose කරනවා........![]()