



රත්තරං;15668051 said:ශංකපාල හිග් මට ශමාවෙන්න.. වරඩක් හිග් උනානම් නෙමේ වරඩක් වෙනවනම්... හිග්







හොක්..හොක්...හොක්...........අෆ්ෆට සිරි වෙනව කිව්වලු
පෙරන්න තැඹිළි කොයින්ද ඉතිං මෙහෙ
ලංකාවට ආපු කාලෙක තමා පෙරන්න වෙන්නෙ.
අම්මෙ බනීද දන්නෙ නෑ බං උඹට ඔච්චරයි අඩු වෙල තිබ්බෙ දැන් ඒකත් හරි කියල![]()
හොක්..හොක්...හොක්...........
අක්ඛාසභෝගය කොතැන ද, වන්දා එතැනය.......
කොහෙද බං දිරාමාර් වෙලා උන්නේ මෙච්චර කල්..............
අණ්ඩක් පණ්ඩක් වත් දැක්කෙ නෑ නේ මතක ඇති කාලෙකින් උඹේ....


අද හරි හෙට රෑට හරි පංකසාලයා රාත්රී ප්රවෘත්ති වලින් පෙන්වනවා දැකගැනීමේ මහඟු අවස්ථාව එළකිරි ඔබට හිමිවනු ඇත......



