තැඹිලි-වයින් ගෙදරදීම හදමු

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ඉතිං ඔන්න වයින් හැදීමේ මූලික ක්‍රියාවලිය ඉවරයි.
    දැං ඉතිං කට්ටිය.. රෑට රෑට පෙරමු. :lol:
    වැඩට ගිහිං ඇවිත් පෙරමු.
    නිදා ගන්න කලින් පෙරමු.:lol:
    කෑමට පෙර පෙරමු.
    කෙල හල හල පෙරමු...:lol:

    ජය වේවා..!!!:cool:
     
    • Like
    Reactions: MATHISHA666

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රත්තරං;15668051 said:
    ශංකපාල හිග් මට ශමාවෙන්න.. වරඩක් හිග් උනානම් නෙමේ වරඩක් වෙනවනම්... හිග්

    :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම සුරාබදු එකට ඔත්තුව දුන්නෝ........ ඔන්න අද හරි හෙට රෑට හරි පංකසාලයා රාත්‍රී ප්‍රවෘත්ති වලින් පෙන්වනවා දැකගැනීමේ මහඟු අවස්ථාව එළකිරි ඔබට හිමිවනු ඇත......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද හරි හෙට රෑට හරි පංකසාලයා රාත්‍රී ප්‍රවෘත්ති වලින් පෙන්වනවා දැකගැනීමේ මහඟු අවස්ථාව එළකිරි ඔබට හිමිවනු ඇත......


     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අෆ්ෆට සිරි වෙනව කිව්වලු:D:D
    පෙරන්න තැඹිළි කොයින්ද ඉතිං මෙහෙ :sorry::sorry:
    ලංකාවට ආපු කාලෙක තමා පෙරන්න වෙන්නෙ.
    අම්මෙ බනීද දන්නෙ නෑ බං උඹට ඔච්චරයි අඩු වෙල තිබ්බෙ දැන් ඒකත් හරි කියල :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි වෙනව කිව්වලු:D:D
    පෙරන්න තැඹිළි කොයින්ද ඉතිං මෙහෙ :sorry::sorry:
    ලංකාවට ආපු කාලෙක තමා පෙරන්න වෙන්නෙ.
    අම්මෙ බනීද දන්නෙ නෑ බං උඹට ඔච්චරයි අඩු වෙල තිබ්බෙ දැන් ඒකත් හරි කියල :lol::lol:
    හොක්..හොක්...හොක්...........
    අක්ඛාසභෝගය කොතැන ද, වන්දා එතැනය.......
    කොහෙද බං දිරාමාර් වෙලා උන්නේ මෙච්චර කල්..............

    අණ්ඩක් පණ්ඩක් වත් දැක්කෙ නෑ නේ මතක ඇති කාලෙකින් උඹේ....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හොක්..හොක්...හොක්...........
    අක්ඛාසභෝගය කොතැන ද, වන්දා එතැනය.......
    කොහෙද බං දිරාමාර් වෙලා උන්නේ මෙච්චර කල්..............

    අණ්ඩක් පණ්ඩක් වත් දැක්කෙ නෑ නේ මතක ඇති කාලෙකින් උඹේ....

    නැත්තෙමත් නෑ එහෙන් මෙහෙන් හිටියා :D:D

    වැඩිය සැට් වෙන තැනක් සැට් වුනේ නෑ....