තැඹිලි-වයින් ගෙදරදීම හදමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: :rofl: හා දෙන්නං ;)
    වරේවා!!!!
    සෙටමෝල 25ට දාගත්ත බං....
    අනිත් උන්ට නිවාඩු නෑ....
    උඹට එන්න වෙන්නෙ නෑ කියල දන්නවා...
    ඒ නිසා උඹත් එක්ක පෞද්ගලික සෙටමෝලක් මම ඇරේන්ජ් කොරනවා ය....:cool:
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරේවා!!!!
    සෙටමෝල 25ට දාගත්ත බං....
    අනිත් උන්ට නිවාඩු නෑ....
    උඹට එන්න වෙන්නෙ නෑ කියල දන්නවා...
    ඒ නිසා උඹත් එක්ක පෞද්ගලික සෙටමෝලක් මම ඇරේන්ජ් කොරනවා ය....:cool:
    :rolleyes: සෙටමෝල 25 කියලා ආරන්චි උනා. එන්න වෙන එකක් නෑ තමා අයියෙ
    යහපති යහපති.... ඒක නං මරු :D:love:
    මං වෙලාවක එන්නං හම්බෙන්න අරකත් අරං ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත