තෑගි දිනන්න වරෙල්ලා gaming headset,mouse
මුන් කලින් පාර තිබ්බ giveway එකෙන් මම Tshirt එකක් and qcK එකක් දිනුවා. ගෙදරටම ආවා පොස්ට් එකේ. මම විතරක් නෙමේ එලකිරි එකේ තව අය දිනලා තිබ්බා.මේ පාරත් ආයේ උන් giveaway එකක් කරනවා. මේ පාර තෑගි වැඩි.
LINK : මෙතනින් එන්ටෙර් වෙයල්ලා
confirm කරන එක වැඩ නැත්නම් ඒ site එකේ දකුනු පැත්තේ උඩ තියෙන logout button එකෙන් logout වෙල අයෙ log වෙන්න.. නැත්නම් internet explorer use කරන්න. එකේ වැඩ එලටම
මෙන්න මේ පාර තියෙන gifts ටික
මෙන්න මම කලින් සැරේ දිනපුවා

Last edited: