තිත්තයි යකෝ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :growl::growl::growl: මොකක්ද බං මේ මගුලේ කඹ ඇදිල්ල. මේ දවස් වල එළකිරි එන එකත් තිත්තයි, බැලුවොත් ඇත්තන් මේ මල ඉලවු කඹ පොස්ට්, KPZ කියයි Henry L කියයි, මමත් ඔය මගුලට KPZ ට වෝට් කළා කලින් උගේ ඉස්ටෝරිය කියවල තිබුන නිසා. එත් දැන් අවුරුදු ඉවරයිනේ, දැන්වත් ඔය කඹ ඇදිල්ල නවත්තපල්ලකෝ දෙයියන්ගේ නාමෙට, මම ඉඳල හිටලා එළකිරි එන්නේ වැඩ වැඩි නිසා, මේ දවස් වල නිවාඩු නිසා ඇවිල්ල බැලුවම වැදගත් පොස්ට් නැහැ, තියෙන්නේ ඔක්කොම කඹ පොස්ට්:angry::angry::angry:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    :yes::yes: Henry L Team එකට Vote කරන අයවළුන් සදහා....... Sri Lanka Telecom වෙතින් මිලදී ගන්නා සෑම 4g සම්බන්දතාවයක් සදහාම...... රු.2000/= ක වට්ටමක් සමග unlimited අන්තර්ජාලය මාස 3ක් FUP වලින් තොරව උපරිම වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරන්න....... :yes:

    අපි ලග බොරු නෑ...... :no: බොරු මවලා කියන් නෑ...... :no: සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ...... :no: ලේලන්ඩ් කාරයන්ගේ පච වලට හසු නොවන්න
    Henry L සහ කඹ - කෙටි කතාව
    http://www.elakiri.com/forum/showthread.php?p=18198621

    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    වට පිට බල බල, කඹ ඔතනෝ.....//
    කඹ ඔතනෝ..කඹ ඔතනෝ..
    චීත්ත එක්කල ,කඹ අදිනෝ.....//


    sCh3uI.png


    k7gnd.jpg


    k7fzu.jpg


    උබල කව්රුත් පිළිගන්න ඇත්ත.
    http://www.elakiri.com/forum/showthread.php?p=18200302

    sCh3uI.png



    KPZ මුල සිට දියත් කර ඇති කුමන්ත්‍රණ ලැයිස්තුව. පාරිබෝගික ඔබගේ අවදානය පිණිසයි. පසුව පසුතැවිලි නොවන්න

    1. Henry ට උදව් කරපු අපේ උන්ට උනදේ - මනුස්සකම සහ යහප

    2. උබල පිළිගන්න අකමැති ඇත්ත

    3. Henry L සහ කඹ - කෙටි කතාව

    4. මේකද මනුස්සකම ??

    5. Henry L ගැන කතාවක්