

මොකක්ද බං මේ මගුලේ කඹ ඇදිල්ල. මේ දවස් වල එළකිරි එන එකත් තිත්තයි, බැලුවොත් ඇත්තන් මේ මල ඉලවු කඹ පොස්ට්, KPZ කියයි Henry L කියයි, මමත් ඔය මගුලට KPZ ට වෝට් කළා කලින් උගේ ඉස්ටෝරිය කියවල තිබුන නිසා. එත් දැන් අවුරුදු ඉවරයිනේ, දැන්වත් ඔය කඹ ඇදිල්ල නවත්තපල්ලකෝ දෙයියන්ගේ නාමෙට, මම ඉඳල හිටලා එළකිරි එන්නේ වැඩ වැඩි නිසා, මේ දවස් වල නිවාඩු නිසා ඇවිල්ල බැලුවම වැදගත් පොස්ට් නැහැ, තියෙන්නේ ඔක්කොම කඹ පොස්ට්


බොරු මවලා කියන් නෑ......