තිබහට වතුර ටිකක් ඉල්ලුවහම නොදුන්නු අයට
කළ පවු පළ දේ.....
අපි කාටත් තිබහ ඇති වෙනවා.....වතුර ඕනි වෙන්නේ මිනිසුන් වන අපිට පමණක් නොවේ..... ලෝකයේ ජීවත් වන ඕනෑම සතෙකුට බොන්න වතුර ඕනි.....
කවුරු හරි බොන්න වතුර ටිකක් ඉල්ලුවහම තමන් ලඟ තියෙන වතුර ටික හරි දෙන එක අපි කාගෙත් පුරුද්දක්. ඒත් එහෙමවත් නොදෙන අයත් ඒ අතරේ ඉන්නවා.පුංචි කාලේ අපේ ආච්චි කියනවා "පුතේ,කවුරුහරි බොන්න වතුර ටිකක් ඉල්ලුවොත් ඉක්මනට දෙන්න....බෑ කියන්න එපා....මොකද, බොන්න වතුර ඉල්ලපු කෙනෙක්ට වතුර ටිකක් දුන්නේ නැත්නම් එන ආත්මෙ උකුස්සෙක් වෙලා ඉපදෙයි...." කියලා....
ආච්චි එහෙම කියනකොට වතුර බොන්න විදියක් නැතිව උකුස්සා දුක් විඳින හැටි මතක් වෙලා අපිට ගොඩක් බය හිතෙනවා නේද.....
හැබැයි තිබහට වතුර ටිකක් ඉල්ලුවහම නොදුන්නු අයට මේ ආත්මෙදීම වෙන විපාක පෙන්නන මේ වීඩියෝව බැලුවහම ඊටත් වඩා බය හිතෙනවා නේද බලන්න....
මෙය මගේ නෙත ගැටුනේ මෙන්නමෙතනින්.http://www.facebook.com/sithmira