ලමායි.. මේකයි ප්රශ්නේ. අවරුදු 1 මාස් 8 ක විතර පොඩි කොල්ලෙකුට ඇදුම් ඔන්ලයින් ඔර්ඩර් කරගන්න තැනක් ඕනේ.බඩු ෂුවර් වෙන්න ඕනේ මොකද ගිහින් බලන්න විදිහක් නැ . සයිස් එහෙම දාල තියනවා නම් ගොඩක් හොදයි.
බම්ප් එකක් දෙන්න ඕනේ නැත්නම් පේස්බුක් එක ඩිලීට් කරලා දානවා
බම්ප් එකක් දෙන්න ඕනේ නැත්නම් පේස්බුක් එක ඩිලීට් කරලා දානවා