තියනවා නම් අපිටත් එවහල්ලකෝ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලමායි.. මේකයි ප්‍රශ්නේ. අවරුදු 1 මාස් 8 ක විතර පොඩි කොල්ලෙකුට ඇදුම් ඔන්ලයින් ඔර්ඩර් කරගන්න තැනක් ඕනේ.බඩු ෂුවර් වෙන්න ඕනේ මොකද ගිහින් බලන්න විදිහක් නැ . සයිස් එහෙම දාල තියනවා නම් ගොඩක් හොදයි.

    බම්ප් එකක් දෙන්න ඕනේ නැත්නම් පේස්බුක් එක ඩිලීට් කරලා දානවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,197
    113
    - උඩරට -
    ලමායි.. මේකයි ප්‍රශ්නේ. අවරුදු 1 මාස් 8 ක විතර පොඩි කොල්ලෙකුට ඇදුම් ඔන්ලයින් ඔර්ඩර් කරගන්න තැනක් ඕනේ.බඩු ෂුවර් වෙන්න ඕනේ මොකද ගිහින් බලන්න විදිහක් නැ . සයිස් එහෙම දාල තියනවා නම් ගොඩක් හොදයි.

    බම්ප් එකක් දෙන්න ඕනේ නැත්නම් පේස්බුක් එක ඩිලීට් කරලා දානවා
    ඔන්ලයින් ඕඩර් කරන එක සාර්ථක නෑ..
    ඇදුම් වල සයිස් ඒ ඒ කම්පැනි බ්‍රැන්ඩ්ස් අනුව වෙනස් වෙනවා.
    ඒ නිසා ‍ෆිටෝන් කරලා බලන එක තමා නුවනට හුරු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්ලයින් ඕඩර් කරන එක සාර්ථක නෑ..
    ඇදුම් වල සයිස් ඒ ඒ කම්පැනි බ්‍රැන්ඩ්ස් අනුව වෙනස් වෙනවා.
    ඒ නිසා ‍ෆිටෝන් කරලා බලන එක තමා නුවනට හුරු
    ඒක තමා බන් හිතට වද දෙන කෙස් එක. මම ඉන්න තත්වේ හැටියට මට එලියට බහින්න බැ . කොරෝනා සෙට් උනොත් කෙලින්ම අඩි 6 ක් යටට. පොඩි හරි චාන්ස් එකක් තියේද කියලා බලන්න තම මේකේ දැම්මේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    podi lamainta adum online ganna epa.

    ai ubata gihin select karala ganna beri awula monada???
    wife ta yanna berinam wena genu kenek ekka palayan.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    podi lamainta adum online ganna epa.

    ai ubata gihin select karala ganna beri awula monada???
    wife ta yanna berinam wena genu kenek ekka palayan.
    Mama kidney transplant kala kenek ban.
    mama patta parissamak wenne meken berenna.
    but uba kiyana point eka 100% mama baluwe podi hari chance ekak online thiyeda kiyala post eka dala
     
    • Wow
    Reactions: castellain

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mama kidney transplant kala kenek ban.
    mama patta parissamak wenne meken berenna.
    but uba kiyana point eka 100% mama baluwe podi hari chance ekak online thiyeda kiyala post eka dala

    ehema seen ekakda.
    online salli aparadayak ban.
    salli dila gedara inna genu kenek yawapan ( amma akka,nangila ehema
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ehema seen ekakda.
    online salli aparadayak ban.
    salli dila gedara inna genu kenek yawapan ( amma akka,nangila ehema
    Ow ban eka mage Fall back eka widihata thiyagena thama meka try kale
    Anyway thanks machan

    ෆේස්බුක් pages ඇති වෙනකං තියනවා.
    ඒවා වල බලන්න.
    Kidds express.lk
    Nesh.lk

    http://thekidswarehouse.lk fb page
    https://www.facebook.com/kidsislandlk/

    මේක බලන්න දන් ලංකාවට diliver කරනවද දන් නෑ. කරත් custum දැන් තියාගන්නි කියලා හිතනවා
    https://www.fabkids.com/
    Thanks machan Balannam
    ------ Post added on Mar 24, 2021 at 1:03 AM
     
    • Like
    Reactions: SLK_sri