තිලංග සනාව එලවලා දාමු මුන් දෙන්න එලවලා මුන් දෙන්නගේ ජොබ් එක මට දෙන්න පුලුවන්නම් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න පුලුවන් මාසයක් ඇතුලත.මම දන්නවා ක්‍රිකට් හදන්න.ඒ වගේම ලෝක කුසලානයත් ලංකාවට සහතිකවම දෙනවා