තිලංග සනාව එලවලා දාමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තිලංග සනාව එලවලා දාමු

මුන් දෙන්න එලවලා මුන් දෙන්නගේ ජොබ් එක මට දෙන්න පුලුවන්නම් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න පුලුවන් මාසයක් ඇතුලත.මම දන්නවා ක්‍රිකට් හදන්න.ඒ වගේම ලෝක කුසලානයත් ලංකාවට සහතිකවම දෙනවා
 
chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මුන් දෙන්න එලවලා මුන් දෙන්නගේ ජොබ් එක මට දෙන්න පුලුවන්නම් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න පුලුවන් මාසයක් ඇතුලත.මම දන්නවා ක්‍රිකට් හදන්න.ඒ වගේම ලෝක කුසලානයත් ලංකාවට සහතිකවම දෙනවා

    හැමදාම කියනවා විතරනේ ආණ්ඩුව වගේ.. කෝ වැඩ..