තිලංග_එළියට ලේකම් ඇතුළට
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් තිලංග සුමතිපාල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ අගමැති රනිල් වික්‍රසිංහ මහතායි ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇති අගමැතිතුමා එහි සභාපති ධුරයට රොෂාන් මහානාම මහතා පත් කිරීමටද තීරණය කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ සිදත් වෙත්තමුනි සහ ආනා පුංචිහේවා මහතායි. වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ.
තිලංග එළියට ලේකම් ඇතුළට

NEWS1ST/සත්හඬ පුවත්පත
Last edited: