තිලංග_එළියට ලේකම් ඇතුළට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    තිලංග_එළියට ලේකම් ඇතුළට

    තිලංග එළියට ලේකම් ඇතුළට

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් තිලංග සුමතිපාල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ අගමැති රනිල් වික්‍රසිංහ මහතායි ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇති අගමැතිතුමා එහි සභාපති ධුරයට රොෂාන් මහානාම මහතා පත් කිරීමටද තීරණය කර ඇත. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ සිදත් වෙත්තමුනි සහ ආනා පුංචිහේවා මහතායි. වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ.

    NEWS1ST/සත්හඬ පුවත්පත
     
    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කවුද බන් කියන්නෙ යහාපාලනේ විස්වාස කරන්න බෑ බන්.. ඔය කිව්වට තිලංග හෙට ආණ්ඩුවට ආවොත් රනිය ඌව දායි ඇතුලට!
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    කවුද බන් කියන්නෙ යහාපාලනේ විස්වාස කරන්න බෑ බන්.. ඔය කිව්වට තිලංග හෙට ආණ්ඩුවට ආවොත් රනිය ඌව දායි ඇතුලට!

    NEWS1ST
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,092
    113
    අනේ රොෂාන් මහානාමත් මේකට ගෙනල්ල මුන් නම සවුත්තු කරන්නද හදන්නෙ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් කොහොමත් 31න් ඔය හිටපු සෙට් එකේ කාලේ ඉවරයිද කොහෙද, අලුත් අය පත්කරගන්න තියන්න හිටපු චන්දෙ කල් ගියානෙ. තිලංගගේ අයින් කරන්න දෙයක් නෑ කොහොමත් ආය
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ඉතින් කොහොමත් 31න් ඔය හිටපු සෙට් එකේ කාලේ ඉවරයිද කොහෙද, අලුත් අය පත්කරගන්න තියන්න හිටපු චන්දෙ කල් ගියානෙ. තිලංගගේ අයින් කරන්න දෙයක් නෑ කොහොමත් ආය

    election eka thibbanam ithin thilangaya enawane ban aye :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    election eka thibbanam ithin thilangaya enawane ban aye :P
    චන්දෙ කල් දැම්මේ උසාවියෙන් නෙ නැතුව ආණ්ඩුව ක්‍රිකට් වලට ආදරේට තිලන්ගව අයින් කරලා වෙන එකෙක්නෙක්ට දීල නෙවේ මට පේන්නේ. අර ආය චන්දයක් තියනකන් තාවකාලිකව මේ සෙට් එක පත් කරලද කොහෙද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද බන් කියන්නෙ යහාපාලනේ විස්වාස කරන්න බෑ බන්.. ඔය කිව්වට තිලංග හෙට ආණ්ඩුවට ආවොත් රනිය ඌව දායි ඇතුලට!

    :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    චන්දෙ කල් දැම්මේ උසාවියෙන් නෙ නැතුව ආණ්ඩුව ක්‍රිකට් වලට ආදරේට තිලන්ගව අයින් කරලා වෙන එකෙක්නෙක්ට දීල නෙවේ මට පේන්නේ. අර ආය චන්දයක් තියනකන් තාවකාලිකව මේ සෙට් එක පත් කරලද කොහෙද

    :yes::yes: උඹ හරි......
    ඡන්දයක් තිබ්බට පස්සේ පරණ හොරු ආයේ පත් වෙනවා.
    ආනා පුංචිහේවා කියන්නේ වටිනා මනුස්සයෙක්.
    බොරුවට ඔය මනුස්සයට තාවකාලික පත්වීම් දීල ඒ මනුස්සයන්ගේ තියෙන වටිනාකම් බාල්දු වෙනවා.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    :yes::yes: උඹ හරි......
    ඡන්දයක් තිබ්බට පස්සේ පරණ හොරු ආයේ පත් වෙනවා.
    ආනා පුංචිහේවා කියන්නේ වටිනා මනුස්සයෙක්.
    බොරුවට ඔය මනුස්සයට තාවකාලික පත්වීම් දීල ඒ මනුස්සයන්ගේ තියෙන වටිනාකම් බාල්දු වෙනවා.

    :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක තාවකාලිකයි.
    ජන්දයක් තියලා තිලංගයට එන්න බැරි උනොත්
    බොහෝ දුරට එන්නේ නිශාන්ත රණතුංග.
    අපෝ ඌ කිසිම වැඩක් කරන එකෙක් නෙමෙයි.
    අනේ ඇත්තට ක්‍රිකට් එකට කරපු හරියක් මුන් ටික
    :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක තාවකාලිකයි.
    ජන්දයක් තියලා තිලංගයට එන්න බැරි උනොත්
    බොහෝ දුරට එන්නේ නිශාන්ත රණතුංග.
    අපෝ ඌ කිසිම වැඩක් කරන එකෙක් නෙමෙයි.
    අනේ ඇත්තට ක්‍රිකට් එකට කරපු හරියක් මුන් ටික
    :angry:
    දේශපාලනේ වගේ තමා එක්කෝ තිලංග නැත්තන් නිශාන්ත නැත්තන් ජයන්ත ධර්මදාස ඔය සෙට් එකම තමා කැරකෙන්නේ