තිලංග_එළියට ලේකම් ඇතුළට

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දේශපාලනේ වගේ තමා එක්කෝ තිලංග නැත්තන් නිශාන්ත නැත්තන් ජයන්ත ධර්මදාස ඔය සෙට් එකම තමා කැරකෙන්නේ

    හරි යන්නේ නෑ මේ වැඩේ.මුන් එන්නේ සල්ලි වලට ආසාවේ විතරයි.
    කවුරු ආවත් මම කියන්නේ අපේ පරණ ක්‍රීඩකයන්ගේ එකතුවෙන්
    පොඩි බෝඩ් එකක් හදාගෙන එයාලගේ අදහස් අරගෙන තමයි සභාපති දෙයක්
    කරන්න ඕනා.ඔය ඉන්දියාව කරන්නේ.යකෝ උන් තමයි කොච්ව තෝරාගන්නෙත් :yes:
    අපේ එකෙක් පුටුවේ ඉදගෙන කරන්නේ දේශපාලනේටයි,තමන්ගේ සාක්කුවට වාසි වෙන
    විදිහට වැඩ කරන එක විතරයි.පහු ගිය ටිකෙම උනේ ඔය ටික
    :sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    තිලංග දැන් මහින්ද ළඟනෙ ඉන්නෙ. හිටපන්කො අපි ගෝඨව ගෙනාවට පස්සෙ පොනිල්ට තරු පේන්න වැඩක් සෙට් කොරන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි යන්නේ නෑ මේ වැඩේ.මුන් එන්නේ සල්ලි වලට ආසාවේ විතරයි.
    කවුරු ආවත් මම කියන්නේ අපේ පරණ ක්‍රීඩකයන්ගේ එකතුවෙන්
    පොඩි බෝඩ් එකක් හදාගෙන එයාලගේ අදහස් අරගෙන තමයි සභාපති දෙයක්
    කරන්න ඕනා.ඔය ඉන්දියාව කරන්නේ.යකෝ උන් තමයි කොච්ව තෝරාගන්නෙත් :yes:
    අපේ එකෙක් පුටුවේ ඉදගෙන කරන්නේ දේශපාලනේටයි,තමන්ගේ සාක්කුවට වාසි වෙන
    විදිහට වැඩ කරන එක විතරයි.පහු ගිය ටිකෙම උනේ ඔය ටික
    :sorry:

    තිලංග චන්දෙන් පත් වෙලත් පක්ෂ බේදයකින් තොරව ක්‍රිකට් පරිපාලනයට හැමෝම වගේ අකමැති ක්‍රිකට් ටීම් එකට හැමෝම ආදරේ නිසා...
    ලන්කාවේ දෙඅශපාලනෙත් මේ වගේ.. වෙනසක් තියෙන්නේ මිනිස්සු පක්ෂ/පුද්ගල විදියට බෙදිලා.
    ක්‍රිකට් නිල්වරණයකින් පත් වෙන්නෙම එකම සෙට් එක. චන්ද දායකයාගේ සබුද්ධික ඤාණය ක්‍රියාත්මක වෙලා නෙවෙයි ක්‍රිකට් ලොක්කා පත් වෙන්නේ කියලා හැමෝටම තේරෙනවා... මිනිස්සු කොච්චර කියෙව්වත් වෙනස් වෙන්නේ නෑ.. ඒ ට්ගරමට කරප්ටඩ් සිස්ටම් එක හැම ක්ෂේත්‍රයකම මුල් බැහැලා...

    දැන් තිලංගගේ පොයින්ට් එක තමා අයි.සී.සී එකෙන් සල්ලි දෙන්නේ නෑ චන්දෙන් පත් නොවන කමිටුවකට කියන එක. ඒක නිසා ආණ්ඩුවත් අතුරු කමිටු පත් කරන්නේ නෑ. අතුරු කමිටු හොදයි කියන්නත් බෑ .. බූ වල්ලෝ වට වෙලා ඉන්නේ... ආනා පුන්චි හේවාට සිස්ටම් එක කඩන්න බෑ.. රටට ආදරේ මිනිස්සු රැල්ලක් හැදිලා වෙනස් නොවෙන තාක් මේ විදියටම වලට යාවි රටම...
     
    Last edited: