දේශපාලනේ වගේ තමා එක්කෝ තිලංග නැත්තන් නිශාන්ත නැත්තන් ජයන්ත ධර්මදාස ඔය සෙට් එකම තමා කැරකෙන්නේ
හරි යන්නේ නෑ මේ වැඩේ.මුන් එන්නේ සල්ලි වලට ආසාවේ විතරයි.
කවුරු ආවත් මම කියන්නේ අපේ පරණ ක්රීඩකයන්ගේ එකතුවෙන්
පොඩි බෝඩ් එකක් හදාගෙන එයාලගේ අදහස් අරගෙන තමයි සභාපති දෙයක්
කරන්න ඕනා.ඔය ඉන්දියාව කරන්නේ.යකෝ උන් තමයි කොච්ව තෝරාගන්නෙත්

අපේ එකෙක් පුටුවේ ඉදගෙන කරන්නේ දේශපාලනේටයි,තමන්ගේ සාක්කුවට වාසි වෙන
විදිහට වැඩ කරන එක විතරයි.පහු ගිය ටිකෙම උනේ ඔය ටික
