තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

ඩිල්ශාන්ට ලංකා ට

  • ඩිල්ශාන්ට පුලුවන්. තව කල් දෙන්න ඕනේ...

    Votes: 26 16.1%
  • ඩිල්ශාන්ට බෑ, දැන්ම වෙන කවුරු හරි පත් කරන්න​

    Votes: 135 83.9%

  • Total voters
    161

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    anika ape un paradinna thawa hethuwak thmai me aurudde april idala ape unta thmai cricket board eken padi "salary" hamba welath na
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඩිල්ශාන් ට වෑඩේ කරගන්න පුලුවන්ද කියල අහන්න වෙන්නෙ අර තිලිනි මන්ජුලා අක්කගෙන් තමා... එහෙම නෑත්තම් උපුල් තරන්ගගෙ එක්කෙනාගෙන් ඈහුවත් කියයි...

    විහිලුවක් කලේ... ඈත්තටම ඩිල්ශාන් නායකත්වයේ පීඩනය ලබාගන්නව වෙඩී නේද??
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    මම නං කියන්නෙ තව එක සීරීස් එකක් දීල බලමු කියල... :)
    ඩිල්ෂාන් ගෙ බැටිං පරන තත්වෙට ආවොත් ඔක්කොම ගොඩ :D
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    මම නං කියන්නෙ තව එක සීරීස් එකක් දීල බලමු කියල... :)
    ඩිල්ෂාන් ගෙ බැටිං පරන තත්වෙට ආවොත් ඔක්කොම ගොඩ :D

    NEXT series with South Africa in SA. what do you say? we don't have any chance. im so disappointing by this cricket team....!!!:sorry::sorry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    machan mehemai, TM ta wada dan inna hodama sudussa thmai angelow, batting walata wada angelowta hoda captoncy ekaka denan puluwan

    අන්ජිට අපි හැමදාම සපොර්ට්. සන්ග අයින් උන වෙලෙ අන්ජිට odi cap dila test walata sangawa tiyagattanam api me weddi.

    ODI rank number 1

    test number 2 may be

    dilshan neme mewata wagakyanna ona. selectors la :angry:
     
    • Like
    Reactions: RuZZa

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    TM enna kana kattiyata mehema thmai enna wenne

    380779_281450381894146_193218727383979_743942_2139656646_n.jpg
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කලු පූසා;11420243 said:
    dilshan team ekata athyawashyai.. hebei captaincy ekata honda nehe.. hariyata genaral thuma general kamata hondai politicswalata honda nehe wage :D :D haiyoo mage Rep tika lol

    :lol::lol::lol::lol::lol::lol::lol: adenawa,
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඊයේ මැච් එක කෙල උනෙ අෆ්‍රිඩියා නිසා ..... අන්තිම ටිකේ මිනිහා සමහර වෙලාවට 100-105 googly දැම්මා ... ඉතින් අපේ අයට pick කර ගන්න බැරි උනා ....:(.:yes:...

    මොකක් උනත් මේ ලෝකේ දැනට පහල වෙච්ච වාසනාවන්තම cricketer අෆ්‍රිඩියා ....
    :yes:.:cool:..