තිලකවර්දන එකේ මොබයිල් ෆොන් හොදයිද?
Huawei Y7 Pro එකක් ( Not Y7 Prime ) ගන්න බැලුවෙ මචන්,
1 year company warranty දෙනව කිවුවා.
කවුරුහරි මේ ෆොන් එක පාවිචිකරල තියෙන්වද?
තිලකවර්දන එකේ ෆොන්ස් රෙකමන්ඩ් කරනවද?
Price: 25K
ෆින්ගර්ප්‍රින්ට් නැති එක විතරයි මටනම් අඩුවකට දැක්කෙ..
ඔන්ලයින් review බැලුවොත් කිසිම phone එකක් ගන්න හම්බවෙන්නෙ නැහැ, කාට හරි එකෙක්ට ඕකෙ අප්සෙට් එකක් තියෙනව...
එක්ස්පීරියන්ස් එකක් තියන්වනම් කියපන් මචන්...අද හවස ගන්නවා...
Key Features
Huawei Y7 Pro එකක් ( Not Y7 Prime ) ගන්න බැලුවෙ මචන්,
1 year company warranty දෙනව කිවුවා.
කවුරුහරි මේ ෆොන් එක පාවිචිකරල තියෙන්වද?
තිලකවර්දන එකේ ෆොන්ස් රෙකමන්ඩ් කරනවද?
Price: 25K
ෆින්ගර්ප්‍රින්ට් නැති එක විතරයි මටනම් අඩුවකට දැක්කෙ..
ඔන්ලයින් review බැලුවොත් කිසිම phone එකක් ගන්න හම්බවෙන්නෙ නැහැ, කාට හරි එකෙක්ට ඕකෙ අප්සෙට් එකක් තියෙනව...
එක්ස්පීරියන්ස් එකක් තියන්වනම් කියපන් මචන්...අද හවස ගන්නවා...
Key Features
- Brand – Huawei
- Model – Y7 Pro 2018
- Device Type – Android 4G Smartphone
- CPU – Octa-Core (Quad Core 1.4GHz ARM Cortex-A53, Quad Core 1.1GHz ARM Cortex A-53)
- Chipset – Qualcomm Snapdragon 430 MSM8937
- GPU – Qualcomm Adreno 505
- Camera – 13 MP + 2 MP with Dual-LED and AF Dual Rear Camera | 8 Megapixel Front Camera
- Memory – RAM- 3GB LPDDR3 | ROM 32GB External Memory Support up to 256GB
- Display – Screen size 5.99 inches IPS, HD+ (1440×720 Pixels)
- Battery – Non-Removable 3,000 mAh Lithium-Polymer
- SIM – Dual SIM (Nano + Nano)
- Sensors – Proximity Sensor, Accelerometer, Fingerprint, Ambient Light, Compass
- Color – Black, Blue, Gold
- Operating System – Android 8.0 Oreo with Emotion UI 8.0
- I/O Interface – 2x Nano SIM Card Slot, microSD/TF Card Slot, Micro USB Port, 3.5mm Audio Out Port, Power Button, Volume Button, Microphone, Speaker
- Dimensions – 76.7 mm x 158.3 mm x 7.8 mm
- Weight – 155 Grams (With Battery)
- More Features – Metal, Plastic Body Design, GLONASS, LTE 51 Mbps, HSPA Plus, LTE CAT4 150 Mbps Download, HSUPA 5.76 Mbps Upload, HSDPA 21 Mbps Download, Computer Sync, OTA Sync, Tethering, 2.5D Curved Glass Screen, HD+ Display, Noise Cancellation Power Saving Mode, Split Screen.
