තිලකවර්ධන අයිති කාටද?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
තිලකවර්ධන අයිති කාටද?

තිලකවර්ධන , කැන්ඩි එක අයිති කාටද බන්? අවුරුද්දට ශොපිං යන්න කලින් හොයලා බලන්න ඕනන්නෙ?
 
pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    තිලකවර්ධන , කැන්ඩි එක අයිති කාටද බන්? අවුරුද්දට ශොපිං යන්න කලින් හොයලා බලන්න ඕනන්නෙ?

    kandy nam danne nahe. Thilakawardana OK
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ai bn ohoma.. uba marila labana athme ipadenne sinhala ammekge badeda muslim ammekge badeda kiyalath balanawada? :(

    මැරෙනකම් ජීවත් වෙන්න එපැයි...
    අන්තගාමී උන්ව මගහරිනවා... කාටවත් ප්‍රශ්නයක් නෑනේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    ai bn ohoma.. uba marila labana athme ipadenne sinhala ammekge badeda muslim ammekge badeda kiyalath balanawada? :(

    කවදාහරි දවසක අපිට, අපේ දරුවන්ට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. තමන් කැමති ඇදුමක් ඇදගෙන, නිදහසේ තමන් කැමති ආගමක් අදහගෙන , ගෑනුන්ට නිසි තැන, අයිතිවාසිකම්, නිදහස තියෙන රටක් විදිහට මේක දිගටම තියෙන්න ඕනේ. මේක තවත් අරාබියක් වෙනවා දකින්න ඕනේ නෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මැරෙනකම් ජීවත් වෙන්න එපැයි...
    අන්තගාමී උන්ව මගහරිනවා... කාටවත් ප්‍රශ්නයක් නෑනේ

    :cool::cool::cool::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    මැරෙනකම් ජීවත් වෙන්න එපැයි...
    අන්තගාමී උන්ව මගහරිනවා... කාටවත් ප්‍රශ්නයක් නෑනේ

    :cool:+
    9.gif
     
    • Like
    Reactions: upulpdn