තිලකවර්ධන අයිති කාටද?

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රෝසි ආච්චි;23040657 said:
    කවදාහරි දවසක අපිට, අපේ දරුවන්ට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. තමන් කැමති ඇදුමක් ඇදගෙන, නිදහසේ තමන් කැමති ආගමක් අදහගෙන , ගෑනුන්ට නිසි තැන, අයිතිවාසිකම්, නිදහස තියෙන රටක් විදිහට මේක දිගටම තියෙන්න ඕනේ. මේක තවත් අරාබියක් වෙනවා දකින්න ඕනේ නෑ.

    wellsaid
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    මැරෙනකම් ජීවත් වෙන්න එපැයි...
    අන්තගාමී උන්ව මගහරිනවා... කාටවත් ප්‍රශ්නයක් නෑනේ

    :lol::lol::lol::lol:: Lol maru kathawa
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    තිලකවර්ධන , කැන්ඩි එක අයිති කාටද බන්? අවුරුද්දට ශොපිං යන්න කලින් හොයලා බලන්න ඕනන්නෙ?

    Hodatama danna Sinhala ekkenek Kandy owner :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතන පොලිසියෙනුත් දාල නේ බන් වාහන බ්ලොක් වෙනවට පිස්සු වගේ බන් මාර සෙනගක්.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    KANDY and Uptown liberty plaza - Sinhala / Buddhist dennek ge .....
    Thilakawardanath sinhala / buddhists


    oya okkoma minissun ge ban...kadayak nam eka manussayek ge ...;)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මැරෙනකම් ජීවත් වෙන්න එපැයි...
    අන්තගාමී උන්ව මගහරිනවා... කාටවත් ප්‍රශ්නයක් නෑනේ


    උබේ වයස කීයද බන්, රටේ සංවර්ධනයට ජාති ආගම් බේද නැතුව උනුත් දායක වෙනවනෙ බන් ඉතින් ඔහොම හිතුවම කොහොමද මේ රට සින්ගප්පූරුවක් කරන්නෙ... :(
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    උබේ වයස කීයද බන්, රටේ සංවර්ධනයට ජාති ආගම් බේද නැතුව උනුත් දායක වෙනවනෙ බන් ඉතින් ඔහොම හිතුවම කොහොමද මේ රට සින්ගප්පූරුවක් කරන්නෙ... :(

    owa gihilla muslim palliyakat qwwa nam hondai