තිලකවර්ධන අයිති කාටද?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
මුලින් පෙට්ටි කඩයක් වගේ පොඩි කඩේකින් කිරිබත්ගොඩ පටන් ගත්ත සිංහල කෙනෙක්. ඕක සිංහල කෙනෙක් එක 100% :yes::yes:



:dull::dull: ජාතිවාදී නොවෙන්න එකා වගේ හිතන්න හැමෝගෙම ලේ රතුපාට කියන අයට කියන්න තියෙන්නේ එහම හිතන්න තිබ්බ අනිත් අයගේ ඉගෙන්වීම් වලම ඔය දේවල් තිබ්බනම්. එහම නෙනේ අනික ඔය කියන බහුතරයක් හද්ද කුහක ආත්මාර්ථකාමී හැත්තක්

:yes:
 

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
හිනහත් යනවා ඕයි.. දැන් නොලිමිට් එකේ උන් බඩු ටික තිලකෙට හොල්සෙල් විකුනලා කඩ කුලී, ටක්ස්, EPF මුකුත් නැතුව ලැබේ අරගෙන යනවා.. තිලකෙටත් ලේසියි අඩුවට බඩු ටික හම්බු වෙනවා.. මාකට් එකේ මුස්ලිම් උන් නැති නිසා ඔක්කොම උන් තිලකෙගෙන් බඩු ගන්නවා.. ජාතිවාදී රටක බිස්නස් වෙන හැටි.
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    තිලකවර්ධන , කැන්ඩි එක අයිති කාටද බන්? අවුරුද්දට ශොපිං යන්න කලින් හොයලා බලන්න ඕනන්නෙ?
    Oya dekema ganna tarag adumak na.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගිය පාර අපිත් තිලකවර්ධන ගියා...
    ඒත් අඩුම ගානේ අවුරුදු කාලේ උන් හම්බ කළේ සිංහල මිනිස්සුන්ගේ සල්ලිවලින් වුනාට වෙසක් එකට උන් දන්සැලක් වත් දුන්නේ නෑ ලෝබ හැත්ත

    පොඩි පොඩි කමියුනිකේෂන් කරපු උන්ඩු අඩුම ගානේ කොත්තමල්ලි දන්සැලක් වත් දුන්නා

    අනික උන්ගේ Parking නෑ... රෙද්ද.
    ත්‍රීවීල් 5-6ක් ගැහුවම ඉඩක් නෑ

    වෙසක් එකට දන්සැලක් වත් දෙන්නේ නැති නිසා මේ සැරේ තිලකවර්ධන ගියේ නෑ

    Kelani temple eke aluth daathu mandiraya hadala tiyenne Tilakawardana eken neda?