තිසරගේ_හොර අවුට් එක

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    තිසරගේ_හොර අවුට් එක

    අම්පයර් ගංජා ගහලද?:angry:

    විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ තිබ්බ තරඟයේ වෙච්ච එක දැවී යාමක් මේ වන විට දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.

    ඒ තිසර පෙරේරා ගේ දැවී යාමයි..

    තුන්වෙනි විනිසුරු දුන්නු ඒ තීරණයෙන් තිසර පෙරේරා වගේම ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයෝත් පුදුමයට පත් වුණා.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..

    :yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අම්පයර් ගංජා ගහලද?:angry:

    විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ තිබ්බ තරඟයේ වෙච්ච එක දැවී යාමක් මේ වන විට දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.

    ඒ තිසර පෙරේරා ගේ දැවී යාමයි..

    තුන්වෙනි විනිසුරු දුන්නු ඒ තීරණයෙන් තිසර පෙරේරා වගේම ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයෝත් පුදුමයට පත් වුණා.

    කව්ද බන් එහෙම කියන්නේ. උඹ හරියට නීතිය දන්නේ නෑ .​
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..

    ඇෆ්ඝනිස්තාන් ටීම් එකේ මෙන්න මූ මරු බං..කොච්චර මහන්සි උනත් හිනාවීගෙන ඉන්නේ.:D

    20150228071037.jpeg
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..
    :yes::yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..

    :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇෆ්ඝනිස්තාන් ටීම් එකේ මෙන්න මූ මරු බං..කොච්චර මහන්සි උනත් හිනාවීගෙන ඉන්නේ.:D

    මම නම් ආස මුට. ඌ දඟලනවා බලන් ඉන්න ආසයි. ජෝක් එකක් වෙලාවකට. හැබැයි ඕකා බැට් පාරක් කනවා ලඟදිම කාගෙන් හරි..

    230175.3.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යේ මැච් එක ගැන මගේ අදහස නම් කන්ඩායම් දෙකම උපරිමෙන් කොරා. ඇෆ්ගන් උන්ගේ මිස්ෆීල්ඩ් වගේ පෙනිච්චා කීපයක් අනෙක්ස්පෙක්ඩට් ඒවා. එක බෝක්කුවක් හන් හද්ද චා. බවුන්ස් වෙලා හිය හතරේ ඒවා එහෙම කරන්න දෙයක් නෑ. ඇෆ්ගන් බඩා කීපරයා පට්ට සෑපක් දෙන්නේ. උගේ ටිකක් ලොකු සීන් වගේ. අර අවුට් එකට කෑ ගහපු විදිය දැක්කා නේ. කෝලියට, ශකිබ් අල් හසන්ට වගේ කෑ ගැහුවා නම් බැට් පාරක් කනවා ඕකා. කොහොමත් ඌ බැට් පරක් කන දවස වැඩි ඈතක නෙමෙයි.

    බෝලින් ගැන කීවොත් අපේ අලුත් බෝලෙන් ඉස්සෙල්ලම ඇන්ජිව බෝල් කරවපු එක බොහොම හොඳයි. ඌ පස්සට දැම්මා නම් ඌට නෙලනවා. හේරා සුපිරි බෝල අතක් දානවා. ඒ වගේම ඊයේ ඇෆ්ගන්පකාලා හොඳටම හිර කරේ දුෂ්මන්තයා. ඌ පට්ට හයියෙන් බෝල් කරනවා. කොච්චර හයියෙන්ද කියනවා නම් තව අවුරුදු 03ක් ඔය වේගෙන් ඌ බෝල් කරොත් අනිවා උට ඉන්ජරීස් එනවා. ඒක නවත්වන්න බෑ. හරිහමන් පුහුණුකරුවෙක් යටතේ ඌව පුහුණු කරවලා උගෙන් වැඩක් ගන්න ඕනේ. කොහොමත් ෆාස්ට් බොලර් කෙනෙක්ට අවුරුදු 30-32 වගේ තමා උපරිම.

    බැටින් ගැන කියනවා නම්.. අර මෝඩ තිරිමාන්නයාගේ විකට් එක ගියාට පස්සේ තිසරව එවපු එක බොහෝම හොඳ වැඩක්. ඒත් උගේ කරුමෙට ඌ රන් අවුට් උනා නේහ්. ස්පිනර්ස්ලට ගහන්න උ තමා හරියන්නේ. උස්සලා බෝලේ බවුන්ඩ්‍රියෙන් එලියට දාන්න පුළුවන්, දිල්ශාන් කියන ක්‍රීඩකයා වයසෙන් මංඉන එක නරකයි. දිල්ශාන් වයසයි තමා. ඒත් තිරිමාන්නයට බෑ තවම දිලී එක්ක දුවන්න. ඌට හති..
    බලමු අපි දිල්ශාන් Vs ගේල් මොනා වේවිද කියලා..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..

    ඔයා හරි Mr.පෙරේරා! :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපරාදේ ඌ. හොඳට බැට් කරගෙන ආවaව.
    එහෙම උනොත් ඒ යකා රන් අවුට් හරි වෙනවා.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඔක්කොටොම කලින් කියපන් උබ ගංජා ගහලද කියලා . . . :eek:

    මටත් පේන්නේ එහෙම තමයි :lol:

    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..

    මේකට දාපු ප්‍රතිචාරය
    ඇෆ්ඝනිස්තාන් ටීම් එකේ මෙන්න මූ මරු බං..කොච්චර මහන්සි උනත් හිනාවීගෙන ඉන්නේ.:D

    20150228071037.jpeg
    avatar554983_8.gif
    avatar554983_8.gif
    avatar554983_8.gif

    මූ මලක් ගහලා :lol: