තිසරගේ_හොර අවුට් එක
අම්පයර් ගංජා ගහලද?
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ තිබ්බ තරඟයේ වෙච්ච එක දැවී යාමක් මේ වන විට දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.
ඒ තිසර පෙරේරා ගේ දැවී යාමයි..
තුන්වෙනි විනිසුරු දුන්නු ඒ තීරණයෙන් තිසර පෙරේරා වගේම ඇෆ්ගනිස්ථාන් ක්රීඩකයෝත් පුදුමයට පත් වුණා.